Supra එක ගෙනල්ලා තියෙන්නේ කොහොමද බන්

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    පරන එකක්නේ
    ලඟදි ගෙනවාද කලින් ගෙනවද කියලා අපි දන්නෙ නැහැනේ

    තව අර නිවුස් එකක් තිබුනේ පහුගිය කාලෙ වාහන 5000ක්ද කොහෙද ගෙනත් කියලා එයින් එකක්ද දන්නෙ නැහැ

    හැබැයි ඕව ජපානෙත් හෙනම ඩිමාන්ඩ් කියලා නේද කියන්නෙ
    මම දන්න එවුන් ඉන්නවා ජපානෙන් වාහන කෑලි සහ වාහන ගෙන්නන එවුන්. උන් කියන්නෙත් සුප්‍රා නං විකුනන එකක් එහෙත් හොයන්න බැහැ කියලා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    මගේ යාලුවෙක් කෝටි 2ක් දීලා premio 2022 එකක් ගත්තා ....ගන්නවා නම් තැන කියන්නම් DM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,714
    11,526
    113
    හඳට කිට්ටුව
    Ado patta neh ban..

    පරන එකක්නේ
    ලඟදි ගෙනවාද කලින් ගෙනවද කියලා අපි දන්නෙ නැහැනේ

    තව අර නිවුස් එකක් තිබුනේ පහුගිය කාලෙ වාහන 5000ක්ද කොහෙද ගෙනත් කියලා එයින් එකක්ද දන්නෙ නැහැ

    හැබැයි ඕව ජපානෙත් හෙනම ඩිමාන්ඩ් කියලා නේද කියන්නෙ
    මම දන්න එවුන් ඉන්නවා ජපානෙන් වාහන කෑලි සහ වාහන ගෙන්නන එවුන්. උන් කියන්නෙත් සුප්‍රා නං විකුනන එකක් එහෙත් හොයන්න බැහැ කියලා.
    pnumata nam meka modified ekak wage ban
    ------ Post added on Sep 10, 2023 at 9:14 AM
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ඕක ගෙනාවේ රූනි කියන ඩයල් එක.ස්පින් රයිඩර්ස් ක්ලබ් එකේ තගයෙක්. ස්පින් රයිඩර්ස් ක්ලබ් එකේ උඩ ඉන්න උන්ට පට්ට කනෙක්ශන් ටිකක් තියෙන බව නම් පේනවා.