SupremeSAT-1 චන්ද්‍රිකාව තවමත් නියමිත කක්ෂයට ලඟාවී &

rocket-cat-477x600.jpg
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අප්පට දැන් මෙන්න මූ 7 ගහන්න පුරුදුවෙනවද කොහෙද


:eek:
 

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    අපේ චන්ද්‍රිකාව ලෝකෙටම ආතල් දී දී යනවා වගේ මම හිතන්නේ. ඒකනේ ඔය නයා ගියා වගේ ගිහිල්ලා තියෙන්නේ. විලිලජ්ජාවේ, හුලිජ්ජත් ගියා ඔන්

    (Gossip 9 eken issuwe... ) :lol:
    :lol::lol::lol:

    සිරා කතාව විලි ලැජ්ජාවෛ බන්,:D මෙහෙමත් යනවද SAT , ලන්කාවෙනෙ නේද :lol::lol::lol:


    ඇත්ත සිද්දිය සැටලයිට් එකක් කියන්නේ බස් එකක් වත් එක ඇනයක් ගහල එල්ලන්නවත් බැරි එකක් නිසයි ඔහොම වෙන්නේ :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;13982469 said:
    ඕක කැරකිලා කැරකිලා අපේ ඔලුවටම කඩාපාත් වෙයිද? :rofl:
    පිස්සුද යකෝ.. #කේ ජෙට් හයි කරල තියෙන්නෙ.. බිමට එන්නෑ ලේසියට.. :rofl:

    • PATTA KATHAWA...:lol::lol::lol:
    එලස් කොල්ලා...!
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මේ මගුලේ එල්ලුනා නම් ලෝකේ වටේම යන්න තිබුන.:D