මොකක් ???????????
අපි අසුරයෝ ????????
උඹලට පිස්සුද ?අපි අසුරයෝත් සුරයෝත් නෙවේ.මානවයෝ.සුරයන් කියන්නේ දෙවිවරුන්ට.යහපත ඇසුරු කරන යහපත් වැඩ කරන කොට්ඨාශයයි.අසුරයන් කියන්නේ අයපත කරන අයහපතට වඩි කැමත්තක් දක්වන රාග,ද්වේශ,මෝහ ප්‍රහණය කරලා නැති කොඨ්ඨාශයයි.
ඉතින් කාලයෙන් කාලයට ඒ දෙගොල්ලෝ බුදුදහම වෙනුවෙන් පමණක් යුද්ධ කරනවා.

කතා කලයුතු දෙයක්
දිගටම කරමු

kauruth nehe wage dann kiyana kenek![]()


eth asurayo kawda surayo kawda kiyalawath kalin mamanam danagana hitiye na


මොකක් ???????????
අපි අසුරයෝ ????????
උඹලට පිස්සුද ?අපි අසුරයෝත් සුරයෝත් නෙවේ.මානවයෝ.සුරයන් කියන්නේ දෙවිවරුන්ට.යහපත ඇසුරු කරන යහපත් වැඩ කරන කොට්ඨාශයයි.අසුරයන් කියන්නේ අයපත කරන අයහපතට වඩි කැමත්තක් දක්වන රාග,ද්වේශ,මෝහ ප්‍රහණය කරලා නැති කොඨ්ඨාශයයි.
ඉතින් කාලයෙන් කාලයට ඒ දෙගොල්ලෝ බුදුදහම වෙනුවෙන් පමණක් යුද්ධ කරනවා.

බුදු දහමේ කියවෙන අසුරයන් හා මා කියූ අසුරයන් දෙකක් මං හිතන විදිහටobe palamu prakasaya niwaradiy. asurayo kiyanne lankawe minissunta
kiyala kiyana eka mathawadayak witharai. eka buddha desana wala
penwa dena asurayo ekka baladdi amulika boruwak.
Asurayo Yuddha kale adhipathi bawaya wenuwen
e gena suthrayak thiyenawa sanyutta nikaye.
![]()

බුදු දහමේ කියවෙන අසුරයන් හා මා කියූ අසුරයන් දෙකක් මං හිතන විදිහට
බුදු දහමේ අසුරයන් ලෙස හැදින්වූ අයමද කියලා යක්ක නාග රාක්ෂ ආදී ලෙස පසු කාලීනව බෙදී ගියේ කියන එක ගැටළුවක්(මේ දෙගොලෝ හාත්පසින් වෙනස් කාණ්ඩ 2 )
එකම වචනය කොඨ්ඨාශ කීපයක් හදුන්වන්න යෙදුවහම පැටළැවිලි ඇතිවෙනවා
උදාහරණය යක්කු කියන වචනය අමනුශ්ය කොඨ්ටාසයක් හදුන්වන්නත් යොදා ගන්නවා
ඕක පැටළුනා ගොඩක් අයට
අසුරයො කියන්නෙ ලංකාවෙ මිනිස්සු නෙවේ..
මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ඨාචාර පවා අසුරයන්ගේ ශිෂ්ඨාචාර විදිහටයි හඳුනගෙන තියෙන්නේ.
මේ දේවල් භෞතික හා පුරාවිද්‍යාත්මක ඇතුළු විවිධ සාධක මත පිළිගන්නා දේවල්..
ඒත් හෙළ අසුර රාජධානියේ කේන්ද්‍රස්ථානය ලංකාව වුනා කාලයක්
obe palamu prakasaya niwaradiy. asurayo kiyanne lankawe minissunta
kiyala kiyana eka mathawadayak witharai. eka buddha desana wala
penwa dena asurayo ekka baladdi amulika boruwak.
Asurayo Yuddha kale adhipathi bawaya wenuwen
e gena suthrayak thiyenawa sanyutta nikaye.
![]()
eththatama asura loka saha sura lka kiyala dewal thiyenawada?
Budhuhamudhuruwo budhu una welawe mulu wishwayema dewiwaru budhuhamudhuruwanta wenda kiyala mama ahala thiyenawa.
Budhhamudhuruwo bdhu wena eka nawathwanna mara duwaru budhuhamudhuruw issaraha niruwathin netuwa kiyalath ahala thiyenawa.
![]()

ඇත්තටම බුද්ධ දේශනා වල දෙවිවරු ගැන සදහන් වෙනවා.
ලෝකපාලක යැයි සිතා සිටින දෙවිවරු ගැනත් සදහනක් තියෙනවා.
ඒ වගේ ම අසුර ලෝක ගැනත් සදහනක් තියෙනවා.
මේව ගැන දැනගන්න ආස නම්, විමාන වත්ථු, දීඝ නිකාය 1 බ්‍රහ්මජාල සූත්‍රය, පහාරාද සූත්‍රය, වගේ දේශනා කියවන්න.
ඇත්තටම මාර පරාජයෙන් පස්සේ, මාර දූ වරු බුදු රජාණන් වහන්සේ ළගට ඇවිත්
සෙල්ලන් දාන සිද්ධියක් දේශනාවේ තියෙනවා. ඒක තියෙන්නෙ, මාර ධීතු සූත්‍රය කියන
දේශනාවෙ. ඒක තියෙන්නේ සංයුත්ත නිකාය 1.
ඒකෙ තියෙන විදියට නම්, නිරුවතින් නටන්නෙ නැහැ. විවිධ ස්වරූප මවාගෙන ඇවිත්
ඔන සේවයක් කරන්න අහනවා. ඒ අහද්දි බුදු රජුන් නොසැලී සිටිනවා. විරාගී සිතක් ඇති
උන්වහන්සේගේ සිත ඒ කිසි දේකින් කැළඹුනේ නැහැ. වෙනත් අයෙක් නම්, මේ අයුරින්
සේවය කිරීමට විමසූ විට, තම කෙස් වලින් පා පිස දැමූ විට, ඇය තම මෙහෙකාර කමට හෝ
තබා ගන්නවා නියත යි. නමුත් රාගය නසා දමා සිටි බුදු රජුන් ගේ සිත ඒ මර දූතිකාවන්ගේ
සුකුරුත්තං වලට නැඹුරු වුනේ නැහැ. බලන්න...කොයිතරං නං ආශ්චර්යයක් ද කියා..!
දෙවිවරු බුදු වන්නටත් පෙර සිට ම උන්වහන්සේ ට වැන්දා. බුදු වූ වාට පසු එය වැඩිවුනා මිස
අඩු වුනේ නැහැ.
![]()





hindu agama dewani wanne ehi ethi harayen Buddagamata pamanai....
nemuth mowun dewawadeen widiyata godak athishayokthiya agamata musukara thibenawa......

