surprise

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    පොඩි එකාට මොනවා නැතත් උබව තාත්ත කෙනෙක් කරන්න දුකක් විදපු ගෑනිට මොකක්හරි එයා අසා gift එකක් ගෙනත් තියපන් (ජීවිතේටම මතක තියාගන්න පුළුවන් දෙයක්නම් හොදයි).... කාමරේ ,ගෙදර ලස්සනට පිළිවෙලට තියපන්. මතක ඇතුව පොඩි එකාගේ පලවෙනි උපන්දිනේට ගෑනිටත් gift එකක් දියං .....

    මට ඔය ඔක්කොම කරන්න බැරිඋනා ... එත් තව එකෙක් ඒදේ කරලා සතුට දනික්ක ආසයි ....සුභ පැතුම්.
     
    Last edited: