susanthika ge medal eka කෝටි_25යි

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    තමා හිමිකරගත් ඔලිම්පික්‌ පදක්‌කම මිලට ගැනීම සඳහා පිටරට වලින් ඉල්ලීම් රැසක්‌ ලැබෙන අතර එම පදක්‌කම රුපියල් කෝටි 25ට වැඩි මුදලකට විකිණිය හැකි යෑයි තමා දැන ගත් බව ඔලිම්පික්‌ ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය දිවයිනට ඊයේ (7 දා) ප්‍රකාශ කළාය.

    මෙම පදක්‌කමේ වටිනාකම ලෝකයම දැන ගත්තත් අපේ ක්‍රීඩා ඇමැතිවරයා ඒ බව නොදැනීම ගැන තමා බෙහෙවින් කනගාටු වන බව පැවසූ ඇය මෙම පදක්‌කම මෙපමණ වටිනාකමක්‌ තිබෙන බව දැන ගැන්නට ලැබීම ගැන තමා මහත් සේ සතුටු වන බව ද කියා සිටියාය.

    ඒ අනුව මෙම පදක්‌කම විකුණා ලබන මුදලින් තමාට ක්‍රීඩා ඇමැතිවරයාගේ ඉදිරි මැතිවරණ කටයුතුවලට පවා උදව් කළ හැකි බව පැවසූ සුසන්තිකා ජයසිංහ මහත්මිය එම මුදලින් ක්‍රීඩාව නඟාලීමට පවා තමාට උදව් කළ හැකි බව ද සඳහන් කළාය.

    සුසන්තිකා මෙම ප්‍රකාශය කළේ එම පදක්‌කම වෙන්දේසි කිරීමට අදහස්‌ කළ බවට පසුගියදා මාධ්‍යයට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමකදී ය.
     
    Attachments

    • HG__1496910147_1.65.192.18.jpg
      HG__1496910147_1.65.192.18.jpg
      62.2 KB · Views: 151
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,504
    113
    අනේ විකුනගන්න කියහන් බන්. මේකිට නම් ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලා වත් නෑ. තිබ්බ සල්ලි හොර මිනිස්සුන්ට වියදම් කරගෙන මෙතන නහයෙන් අඬනවා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනේ විකුනගන්න කියහන් බන්. මේකිට නම් ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලා වත් නෑ. තිබ්බ සල්ලි හොර මිනිස්සුන්ට වියදම් කරගෙන මෙතන නහයෙන් අඬනවා.

    :rofl:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    දැන් චාටර් වෙලා මදි වෙලා තව ඉල්ලන් කන්න හදන්නේ..ඔය සුසන්තිකා.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    job 1k denda haduwama epa kiyala thiyenne eka thama. maseta 60k aran nikan puka dena wele koti 25k aran fun 1e innawa kiyala hithanda athi :rofl:
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මොන බොරුද බං... රේස් එක දිනුවෙ මේ ගෑනිනෙ. වෙන එකෙක් ඔය පදක්කම ගත්තයි කියල ඌට හම්බවෙන්නෙ මොකක්ද? පදක්කමේ භෞතික වටිනකම විතරයිනෙ. රිදී පෙත්තක් ඔච්චර ගනන්ද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මොන බොරුද බං... රේස් එක දිනුවෙ මේ ගෑනිනෙ. වෙන එකෙක් ඔය පදක්කම ගත්තයි කියල ඌට හම්බවෙන්නෙ මොකක්ද? පදක්කමේ භෞතික වටිනකම විතරයිනෙ. රිදී පෙත්තක් ඔච්චර ගනන්ද?

    :yes::rofl:

    *silver plated
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1.6 million US dollars :D හපොයි රිදී පදක්කමක් ඔච්චර දීල ගන්නවනං රන් පදක්කමක් කීයක් වෙයිද :D හැමෝම පදක්කන් විකුනන්න ගනී මේක ඇත්ත නං.
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦

    ඇත්ත වෙන්න පුළුවන් බන්. ඕවට ආස මිනිස්සු කොච්චර ඉන්නවද...!
    රිදී පෙත්ත ඔච්චර ගණන් නැති වෙන්න පුළුවන්. එත් මේක කොච්චර unique දෙයක්ද..
    මේ වගේ දේවල් වලින් තමන්ගේ power එක පෙන්නන කැමති මිනිස්සු ලෝකේ ඉන්නවනේ බන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    සල්ලි වලට වඩා medal එක වටිනවා වෙනව උන්ට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත වෙන්න පුළුවන් බන්. ඕවට ආස මිනිස්සු කොච්චර ඉන්නවද...!
    රිදී පෙත්ත ඔච්චර ගණන් නැති වෙන්න පුළුවන්. එත් මේක කොච්චර unique දෙයක්ද..
    මේ වගේ දේවල් වලින් තමන්ගේ power එක පෙන්නන කැමති මිනිස්සු ලෝකේ ඉන්නවනේ බන්.

    සල්ලි වලට වඩා medal එක වටිනවා වෙනව උන්ට

    ඔය කියන තරන් නං වටින එකක් නැතිවෙයි බන්.

    Two of Jesse Owens‘ four 1936 Berlin Olympic gold medals will be auctioned in August, according to Heritage Auctions.Owens won four gold medals at the Berlin Games, triumphing in the face of Adolf Hitler and Nazi Germany by taking the 100m, 200m, 4x100m relay and long jump. Owens gifted one gold medal to entertainer Bill “Bojangles” Robinson . That medal was auctioned for in 2013 for $1,466,574, the highest price ever for a piece of Olympic memorabilia.

    ජෙසී ඕවන්ස් ගෙ රන් පදක්කමක් ගිහින් තියෙන්නෙ 1.4m$ වලට. ඌ ඇවිල්ල ඉතිහාසගත චරිතයක්, ජනප්‍රියයි + මේක 1936 එකක් (පරණ) + රන් පදක්කමක්.
    සුසී ජනප්‍රියත් නෑ, මේක පරනත් නෑ, අනික මේක රිදී එකක්.

    මේ තව එකක් වැඩිය ජනප්‍රිය නැති සාමාන්‍ය කෙනෙක්ගෙ.

    Three Olympic gold and two silver medals won by the Russian gymnast in Munich in 1972 and Montreal four years later were sold by Heritage Auctions

    1972 Olympic gold medal from the women's team competition — $66,000
    1976 Olympic gold medal from the women's team competition — $57,600​
     
    • Like
    Reactions: D T

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කියන තරන් නං වටින එකක් නැතිවෙයි බන්.

    Two of Jesse Owens‘ four 1936 Berlin Olympic gold medals will be auctioned in August, according to Heritage Auctions.Owens won four gold medals at the Berlin Games, triumphing in the face of Adolf Hitler and Nazi Germany by taking the 100m, 200m, 4x100m relay and long jump. Owens gifted one gold medal to entertainer Bill “Bojangles” Robinson . That medal was auctioned for in 2013 for $1,466,574, the highest price ever for a piece of Olympic memorabilia.

    ජෙසී ඕවන්ස් ගෙ රන් පදක්කමක් ගිහින් තියෙන්නෙ 1.4m$ වලට. ඌ ජනප්‍රියයි + මේක 1936 එකක් (පරණ) + රන් පදක්කමක්.
    සුසී ජනප්‍රියත් නෑ, මේක පරනත් නෑ, අනික මේක රිදී එකක්.

    මේ තව එකක් වැඩිය ජනප්‍රිය නැති සාමාන්‍ය කෙනෙක්ගෙ.

    Three Olympic gold and two silver medals won by the Russian gymnast in Munich in 1972 and Montreal four years later were sold by Heritage Auctions

    1972 Olympic gold medal from the women's team competition — $66,000
    1976 Olympic gold medal from the women's team competition — $57,600​

    ඔවු නෙ බං ලංකාවේ olympic medals අරුමයක් උනාට වෙන රටවල් වලට normal
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    aiyo me geheni wevlanawa mokut karanne netiwa.

    issella meya hora minihath ekka gihin randu wela dan duk widinawa.

    oya medal eka ehchcara watinne nehe one nan laksha 5k hamba wei.

    1.4 Million USD walata wikunu me medal eka compare karanne behe kawadawath.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    susanthika hitha haiyya ganiyek wunth
    hena moda ganiyek minihatai hora minissuntai hamadema deela nanthara wela inne

    mekige hamadema minhage namata thiyenne dan wu hathra wate kota kota raja wage innawa minimaruwa
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ඔය කියන තරන් නං වටින එකක් නැතිවෙයි බන්.

    Two of Jesse Owens‘ four 1936 Berlin Olympic gold medals will be auctioned in August, according to Heritage Auctions.Owens won four gold medals at the Berlin Games, triumphing in the face of Adolf Hitler and Nazi Germany by taking the 100m, 200m, 4x100m relay and long jump. Owens gifted one gold medal to entertainer Bill “Bojangles” Robinson . That medal was auctioned for in 2013 for $1,466,574, the highest price ever for a piece of Olympic memorabilia.

    ජෙසී ඕවන්ස් ගෙ රන් පදක්කමක් ගිහින් තියෙන්නෙ 1.4m$ වලට. ඌ ඇවිල්ල ඉතිහාසගත චරිතයක්, ජනප්‍රියයි + මේක 1936 එකක් (පරණ) + රන් පදක්කමක්.
    සුසී ජනප්‍රියත් නෑ, මේක පරනත් නෑ, අනික මේක රිදී එකක්.

    මේ තව එකක් වැඩිය ජනප්‍රිය නැති සාමාන්‍ය කෙනෙක්ගෙ.

    Three Olympic gold and two silver medals won by the Russian gymnast in Munich in 1972 and Montreal four years later were sold by Heritage Auctions

    1972 Olympic gold medal from the women's team competition — $66,000
    1976 Olympic gold medal from the women's team competition — $57,600​

    උබ කියන කතාව ඇත්ත. :yes:
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ කියන කතාව ඇත්ත. :yes:
    සුසන්තිකා බලන් ඉන්නෙ මම හිතන්නෙ අනෙ ඕක විකුනන්න එපා කියල ආණ්ඩුවෙන් ඒ ගාන ගෙවල පදක්කම ගනී කියල :yes: