Susuki Celirio vehicle eka hodaida ban

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oke gear box eka AMT eka nissa oka ganne nathuwa auto hari manual hari ekek ena ekka ganna viva elite eka wage hondai oya ganata set wenna natham passo first gen ekath yanne oke ganata thamai.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,605
    113
    Gampaha
    ඉන්දියන් හින්ද තමා අවුල දෙන ගානට වටින්නෙ නෑ කියල හිතෙනව. ඇල්ටො වගේමනේ, ඇල්ටො ගානත් අඩුයි.
    ජපං එකකට ට්‍රයි කරන්න.
     
    • Like
    Reactions: NRTG