155cc
මේක හොදයි ද මචං?
කීයක් වගේ වේවිද අලුතෙන්ම ගන්නවා නම්
ගන්න හොද තැනක් දන්නවනම් දාගෙන යන්න.
riding experience එක කොහොමද?
Thiyanawa mchantama mehe na neda mewa
Fz common series ekk kiyl matath hithuna. CB honert ekk hri mekak hri thma try krne gnnaඑෆ් ඉසෙඩ් තරන් ඕව දකින්න නෑ නෙහ්
දැන් 5.50ක් වත් වෙයි
පාර්ට්ස් ගනන් කතාවක් කියනව,
Fz common series ekk kiyl matath hithuna. CB honert ekk hri mekak hri thma try krne gnna

Thnx mchnඒ 3න් එකක් නන් බලන්නෙ, FZ එකක්ම ගන්න. රී සෙල් වැලිව් ඒකත් හොදයි.
මන් දන්න එකෙක් CB Hornet ගත්ත, එකක්. ගත්ත දවස් වල නන් සුපිරි. දැන් වැල වෙලා. තාම 52000 KM වගේ දුවල තියෙන්නෙ. කාබ් කේස් ඇවිල්ල, පාට පිච්චිලා, කිසිම ගතියක් නෑ. එකම එන්ජින් එක එනව කියන CB Unicorn එකට. ඒකෙත් හොදක් කියන එකෙක් නන් හම්බෙලා නෑ.
Gixxer ගැන කියන්න දන්නෙ නෑ, පදින කෙනෙක් හම්බෙල නෑ, අර පාර්ට්ස් ගනන් කතාවත් කීවෙ බයික් හදන මනුස්සයෙක්
එක බයික් එහෙකින් හොදක් නරකක් කියනත් බෑ ඉතින්
මට අදාල නෑ, මන් පදින්නෙ ජපන් බයික් විතර්යි.![]()
400000 වගේ ලීස් එකක් අවුරුදු 2, 3 වගේ දානවනම් වාරිකේ විස්තර පොඩ්ඩක් pm කරපන් මචංBUMPER
lease ekak dnwanm kynnna bn
400000 වගේ ලීස් එකක් අවුරුදු 2, 3 වගේ දානවනම් වාරිකේ විස්තර පොඩ්ඩක් pm කරපන් මචං
parts naha.. tiyana parts gini ganan.. aluth fz ekkata yanna.. upgrade ekak ay issarahata..