SUSUKI GIXXER 2020 | 150CC මේක හොදයි ද?

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    1613984098067.png

    155cc
    මේක හොදයි ද මචං?
    කීයක් වගේ වේවිද අලුතෙන්ම ගන්නවා නම් :unsure:
    ගන්න හොද තැනක් දන්නවනම් දාගෙන යන්න.
    riding experience එක කොහොමද? :giggle:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Fz common series ekk kiyl matath hithuna. CB honert ekk hri mekak hri thma try krne gnna

    ඒ 3න් එකක් නන් බලන්නෙ, FZ එකක්ම ගන්න. රී සෙල් වැලිව් ඒකත් හොදයි.

    මන් දන්න එකෙක් CB Hornet ගත්ත, එකක්. ගත්ත දවස් වල නන් සුපිරි. දැන් වැල වෙලා. තාම 52000 KM වගේ දුවල තියෙන්නෙ. කාබ් කේස් ඇවිල්ල, පාට පිච්චිලා, කිසිම ගතියක් නෑ. එකම එන්ජින් එක එනව කියන CB Unicorn එකට. ඒකෙත් හොදක් කියන එකෙක් නන් හම්බෙලා නෑ.
    Gixxer ගැන කියන්න දන්නෙ නෑ, පදින කෙනෙක් හම්බෙල නෑ, අර පාර්ට්ස් ගනන් කතාවත් කීවෙ බයික් හදන මනුස්සයෙක්

    එක බයික් එහෙකින් හොදක් නරකක් කියනත් බෑ ඉතින්

    මට අදාල නෑ, මන් පදින්නෙ ජපන් බයික් විතර්යි. :baffled:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඒ 3න් එකක් නන් බලන්නෙ, FZ එකක්ම ගන්න. රී සෙල් වැලිව් ඒකත් හොදයි.

    මන් දන්න එකෙක් CB Hornet ගත්ත, එකක්. ගත්ත දවස් වල නන් සුපිරි. දැන් වැල වෙලා. තාම 52000 KM වගේ දුවල තියෙන්නෙ. කාබ් කේස් ඇවිල්ල, පාට පිච්චිලා, කිසිම ගතියක් නෑ. එකම එන්ජින් එක එනව කියන CB Unicorn එකට. ඒකෙත් හොදක් කියන එකෙක් නන් හම්බෙලා නෑ.
    Gixxer ගැන කියන්න දන්නෙ නෑ, පදින කෙනෙක් හම්බෙල නෑ, අර පාර්ට්ස් ගනන් කතාවත් කීවෙ බයික් හදන මනුස්සයෙක්

    එක බයික් එහෙකින් හොදක් නරකක් කියනත් බෑ ඉතින්

    මට අදාල නෑ, මන් පදින්නෙ ජපන් බයික් විතර්යි. :baffled:
    Thnx mchn❤️❤️
     
    • Like
    Reactions: willpower

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මමනං පදින්නේ මචං ඕකක් නෙවෙයි.ඒක හින්දා Riding experience නෑ.ඒත් මම උඹට කියන්නේ ගන්නවා නං ABS (breaking system) තියෙන එකක් ගනිම්.අඩුගානේ ඉස්සරහට වත්.වටිනකම උඹට පදිද්දී තේරෙයි.අනික ඔය naked බයික් එක නං අවුලක් නෑ.ඒත් වැඩියෙන් වියදම් කරගෙන ඕකේ sport එකට නං යන එකේ තේරුමක් නෑ මට පේන විදියට.මොකද sport එකෙයි naked එකෙයි handle position එක එකමයි කියලා පේනවා බැලූ බැල්මටම(ඇත්තටම කිව්වොත් නියම sport look එකක් නෑ.ඒක හොඳට බලතෑකි R15 v2,3 එකක් CBR 150r එකක් එක්ක compare කරලා බැලුවාම.).ඒක හින්දා naked bike එක ගන්නවනං ඒකම ගනින්.අනිත් දේවල් ගැන නං කියන්න මම එච්චර දන්නෑ.
     
    Yazo

    Well-known member
  • Jan 27, 2021
    185
    245
    63

    SUSUKI GIXXER එක YAMAHA FZ එක එක්ක බලද්දි GIXXER එකේ Performance හොදයි. මට මතක විදිහට GIXXER එකට ඉන්ඩියා වල award හිටන් හම්බ උනා..​

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,029
    1,636
    113
    second hand market arenna anith hama atinma oka hodai. habai dn thiyena price wlata nan aran therumak nati vei. oke faired version ekath thiyenwa. patta look eka.

    India-made Suzuki Gixxer 250, Gixxer SF 250 launched in Japan