Thanx machoooවෙසල් ගන්නවනම් 2017 RS එකක් ම ගන්න කියපන් බන්....කොච්චර ඔප්ටිමයිස් කොරා කීවත් ඕකේ dct සිස්ටම් එක වහනේ සයිස් එකත් නිසා ලන්කාවට සෙට් වෙන්නේ නෑ....... වැඩිය දුවන්නේ නතිනම් සුබාරු xv හයිබ්රිඩ් එකක් ගන්න එක තමා හොද 2015 එකක් පුලුවන් වෙයි.......

Petrolna e range thama ynne.look ekath sira.petrol kohomda danne na itn![]()





