SUV/Crossover

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,720
    2,583
    113
    Kadawatha, Sri Lanka
    වෙසල් ගන්නවනම් 2017 RS එකක් ම ගන්න කියපන් බන්....කොච්චර ඔප්ටිමයිස් කොරා කීවත් ඕකේ dct සිස්ටම් එක වහනේ සයිස් එකත් නිසා ලන්කාවට සෙට් වෙන්නේ නෑ....... වැඩිය දුවන්නේ නතිනම් සුබාරු xv හයිබ්‍රිඩ් එකක් ගන්න එක තමා හොද 2015 එකක් පුලුවන් වෙයි.......
    Thanx machooo ;)
    na e range thama ynne.look ekath sira.petrol kohomda danne na itn :D
    Petrol :rolleyes::rolleyes::rolleyes:
     

    Liamp

    Member
    Jul 4, 2017
    32
    3
    0
    danne nathi nisa ahanne..vezzel awul da machan..reason pls

    කිය කිය ඉන්ඩ ඕනේ නෑ නිවාඩු පඩුවේ ස්ටැපර්ඩ් එක පැත්තේ ගියා නම් දෑහින්ම දැක ගන්ඩ පුලුවන් වෙයි
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,720
    2,583
    113
    Kadawatha, Sri Lanka
    කිය කිය ඉන්ඩ ඕනේ නෑ නිවාඩු පඩුවේ ස්ටැපර්ඩ් එක පැත්තේ ගියා නම් දෑහින්ම දැක ගන්ඩ පුලුවන් වෙයි
    lol.
    vezel eka thama thiyanne 65 ta
    Thanx mate :)

    Juke / Tivoli / Duster
    oya thiyenne. YOM mokakda? Tivoli kiyanne Micro eken gennana ekak neda? Hodai da eka? :)
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    lol.

    Thanx mate :)


    oya thiyenne. YOM mokakda? Tivoli kiyanne Micro eken gennana ekak neda? Hodai da eka? :)

    micro Tivoli hondada narakada kiyane dane na machan, use kerena ekekgen ahapan. crossover models keepayak oya umbe budget ekata gane puluwan brand new . hoyala balapan
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    වෙසල් එකක් අවුරුද්දක් පාවිච්චි කලා මේකට වෙසල් ගැන කමෙන්ට් කරන්ඩ ඔයාගේ අවසරේ දෙන්ඩකෝ අයියේ....නිකන් පලයන් බන් යන්ඩ මිනිස්සු අමාරුවේ දන්නේ නැතුව උබ දන්නවද වෙසල් එකේ dct කියන්නේ මොකක්ද කියලවත්....වෙසල් එකයි කුයිඩ් එකයි ටැපලිලද

    machan mamat 2014 vezel ekak ganna kiala bala bala hitiye... ane please uba danna okkoma wistare saha mulinma kiapanko apita danagannat ekka...
    amaruwe watenna kalin okkoma kiapan please machan :yes::yes:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    SsangYong Tivoli තමා බන් උඹට ඔය ගානට සෙට් වෙන්නෙනම්,මටනම් වන්ඩිය සිරා.. & සෙක්සි..:love::love::love: