suwarnawahini බලපල්ලා...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැහැදිලි මදි මචෝ :sorry::sorry:
    ඔය උඩම තියෙන
    logo_xmas.gif
    කියන එක කිලික් කරපන් ඉට පස්සෙ කෙරවලට වෙන්න යුසර් සිපි එක කියලා තියෙන්නෙ එතන බලපන්
    උබ දාන් ඉන්න (අවටැ)ෆොටො එකට යටින් තියෙනවා රෙප් පවර් එක
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මෛත්‍රීගේ ප්‍රතිපත්ති වල පුස්ස පෙන්නුවේ...:rofl: ඇයි රිදුනද???

    නෑ අට පාස් නැති නිසා සැකයක් හිතුනා.. :P:rofl::P
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සුජිවයා ට නම් චාරයක් නෑ.. ලැජ්ජයි ඕයි...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආහ් එල එල බලා ගත්ත මචෝ. තැන්කූ වේවා. තාම හිස් බන් ඒක.
    පොස්ට් 100ක් දාන්න සිනියර් මෙම්බරයෙක් වෙනවා එතකොට රෙප් පවර් එක 3ක් වෙයි:cool:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නෑ අට පාස් නැති නිසා සැකයක් හිතුනා.. :P:rofl::P
    ඔව් ඔව් එක හොඳයි.. මමත් මේ හොයන්නේ මෛත්‍රී අට පාස් ද කියලා පොඩ්ඩක් එක හොයල බලහන්...:yes::yes::yes::yes:
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ඔය උඩම තියෙන
    logo_xmas.gif
    කියන එක කිලික් කරපන් ඉට පස්සෙ කෙරවලට වෙන්න යුසර් සිපි එක කියලා තියෙන්නෙ එතන බලපන්
    උබ දාන් ඉන්න (අවටැ)ෆොටො එකට යටින් තියෙනවා රෙප් පවර් එක

    අද දිගට හරහට රෙප් දුන්න බන්. බලද්දි 0යිනේ ඕයී. :rofl::rofl:
     

    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රාජිතයත් නෑවා...
    මොකද උනෙ? මටනම් ඔය ඔවාට එන දෙශපලකයො කතා කරන එවා අහන් ඉන්න බැහැ ලැජ්ජයි බන් උන් කියන එවට මොන තරම් මොඩයො ද ඉන්නෙ කියලා හිතෙනවා