යාළුවනේ.... ඔන්න පොඩි උදව්වක් ඕනි, පොඩි කාර් එකක් ගන්න අදහසක් තියෙනවා. ලක්ෂ 20ක් වගේ තමයි අතේ තියෙන්නේ. ඉන්දියන් වාහනයකට වඩා ජපන් එකකට යන්න තමයි හිත. මගේ Girlfriend කැමති හැච්බැක් මොඩල් එකකට. (කෙල්ලොනේ....
). දැනට මගේ හිතේ මෙන්න මේ වාහනේ ගැන පොඩි Idea එකක් තියෙනවා.
Suzuki Alto Turbo RS
යාළුවෝ කවුරු හරි මේ වාහනය ගැන දන්නවද? මේකේ Engine එක, Features, Trim Levels ගැන එහෙම.
Japan වලින් ගෙන්න ගන්න කොච්චර විතර මුදලක් යාවිද?
දන්න යාළුවෝ ඉන්නවා නම් විස්තර ටිකක් කියන්න.....

Last edited: