Suzuki Baleno 1000CC දන්න අය එන්නෝ

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් ඔක ගන්න එපා පාර්ට්ස්, සර්විස් වලට කේස් එකක් වෙයි බන්, හොදම දේ ජපන් ස්විෆ්ට් එකක් ගනින්
    නැත්නම් හොදම ඔප්සන් එක ටීඩා එකකට පලයන්
    .
     

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    මචන් ඔක ගන්න එපා පාර්ට්ස්, සර්විස් වලට කේස් එකක් වෙයි බන්, හොදම දේ ජපන් ස්විෆ්ට් එකක් ගනින්
    නැත්නම් හොදම ඔප්සන් එක ටීඩා එකකට පලයන්
    .

    Mn AMW unta call karala baleno eka gana wisthare ahuwa un kuwe service karana eka gana baya wenna epa kiyala. AMW eken direct import karanne 1.2l eka witharailu. But 1l eka genawoth awlak nathuwa service tika AMW eken karanwa kuwa.

    Mn wena un gana nm danne na AMW service ekanm supiriyatama piliwelakata karanwa.baleno Parts gana nam wadiya danne na.

    Hariyata wisthare danna kawruth nadda me baleno eka gana:confused:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මට දවසක් suzuki baleno ( Indian ) එකක් drive කරන්න අවස්ථාවක් ලැබුනා , මටනම් සාමාන්‍ය ජපන් වහනයකයි(vitz , fit etc ) , suzuki baleno එකේ කිසිම ලොකු වෙනසක් දැනුනේ නෑ
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    හොද මොකක්ද බන්.. vitz 2017 එකද නැත්නම් swift rst එකද.. second hand market එක මොකේද හොද බන්..

    වාහන එන තරමට market එක හැදෙයි බන්. vitz එකේ දැනට නම් ඉතින් 1.3 එක තමා වැඩිය market. ඒත් ඉතින් වාහන වැඩියෙන් එනවනම් 2nd hand market හැදෙයි :yes:
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    5w02yu.png


    https://en.wikipedia.org/wiki/Suzuki_Baleno_(2015)
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    Export version Baleno 1000cc is made in India and then shipped to Japan. Indian version and export/JDM version might have differences in emission control systems and other interior cosmetic changes.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Definitely cht gt... That guy qho talks about a claustrophobia has got it from a famous yt review......

    CHR එකේ minimum ground clearance 155 mm ( hibride එකේ 140mm ) , මටනම් ඔකේ තියෙන ලොකුම ප්‍රශ්නේ ground clearance.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    CHR එකේ minimum ground clearance 155 mm ( hibride එකේ 140mm ) , මටනම් ඔකේ තියෙන ලොකුම ප්‍රශ්නේ ground clearance.

    18inch wheels with stiff suspension
     

    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Suzuki Baleno eka Indian Manufacture karala Japan aran yana wahanayak. 1000cc eka enne Japan walin, namuth Made in India

    AMW genawa 1200cc eka, eyalage price eka 55 laks wenawa.

    1000cc brand new 2017 ekak 38k wage weddi genna puluwan.

    Suzuki 1000cc Petrol eka 42/- laks walata import karanna puluwan.