Suzuki Baleno Review (Sinhala) from ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Niyama review ekak lokka...

    Mekata adala ekak nemei..

    Mata puluwan nam kiyanna

    Lankawe normal car walin
    Comfort Eka Athin me tika Tiyana piliwela

    Mazda 6 , Alion , Premio , Prius , lancer ex , civic 1L me set eken..

    Set eke danena loku wenasak naha. lancer ex eka tikak stiff.
    habai drive karana widiyath comfort ekata balapanawa.
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    එතකොට Toyota Galanza කියන්නෙ rebadge එකක් නම් ඒකත් ඉන්දියාවේ මද හදන්නෙ...තේරෙන් නෑ..ඕකෙ ඇත්තටම ඉන්දියන් පෙනුමක් නෑ fit n finish හොඳටම තියෙනව.තව පොඩ්ඩක් උස උනානම් තව හොඳයි .
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    464
    77
    28
    එතකොට Toyota Galanza කියන්නෙ rebadge එකක් නම් ඒකත් ඉන්දියාවේ මද හදන්නෙ...තේරෙන් නෑ..ඕකෙ ඇත්තටම ඉන්දියන් පෙනුමක් නෑ fit n finish හොඳටම තියෙනව.තව පොඩ්ඩක් උස උනානම් තව හොඳයි .

    ow Galanza indiawe hadanne.. toyota , suzuki agreement ekak thiyenawa..degollo technology share karagannawa
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,395
    13,318
    113
    33
    ෆින්ලන්ඩ්
    Good Detailed review macho..


    Niyama review ekak lokka...

    Mekata adala ekak nemei..

    Mata puluwan nam kiyanna

    Lankawe normal car walin
    Comfort Eka Athin me tika Tiyana piliwela

    Mazda 6 , Alion , Premio , Prius , lancer ex , civic 1L me set eken..


    Mata anuwa num


    Mazda 6
    Lancer EX
    Allion / Premio
    Prius


    CIVIC 1l - No experience


    wahane condition aeka anuwa num wenas wenawa..
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    aluth regulation ekka ground clearance balanne passenger 4 dala neda
    meke ground clearance 120mm wenne ehema kiyala yaluwek kiwuwa
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    Good Detailed review macho..





    Mata anuwa num


    Mazda 6
    Lancer EX
    Allion / Premio
    Prius


    CIVIC 1l - No experience


    wahane condition aeka anuwa num wenas wenawa..
    Mazda 6 ekei 520D (list ekenam na) suspension eka wage wenasak theren na
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අද AMW ප්‍රොමෝෂන් එකක් තිබුන බැලීනො තමා මාකට් කරේ පර්මිට් එකට ලක්ෂ 27යි කීවා..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    Gt අයියේ wagonr fz , nissan dayz ,honda nwgn මේ සෙට් එකෙන් හොදම ප්‍රෆෝමන්ස් තියන වාහනේ මොකද්ද ?? පිකප් හොද නුවර එලියෙ උනත් අවුලක් නැතුව ගිහිං එන්න පුලුවන් වාහනයක් ඉස්සර කරගන්න මැරෙන්න දගලන්න ඕන නැති වාහනේ මොකද්ද ? K කාර් වල ප්‍රෆෝමන්ස් හොයන්න එපා කියන්න එපා ඉතිං අපි ආසාවට මේවා ගන්නවා නෙවෙයි ගන්න වෙලා තියනවා :(