Suzuki bike ganna

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    Brand new Suzuki bike ganna thanak dannawada bn Colombo walin.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    New Nuge road, Peliyagoda, Kelaniya.

    suzuki showroom and workshop

    ඔව් මචන් පැලියගොඩ හතරේ කණුව පහු කරලා නුවර පැත්තට එද්දී වම පැත්තට සෙට් වෙන ලොකු පාර .... පොර්ෂ් කොම්පැනි එක ලගින් තියෙන්නේ .... එකේ ටික දුරක් යද්දී වම පැත්තේ තියෙන්නේ
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    නුගේ පාර
    ඔව් මචන් පැලියගොඩ හතරේ කණුව පහු කරලා නුවර පැත්තට එද්දී වම පැත්තට සෙට් වෙන ලොකු පාර .... පොර්ෂ් කොම්පැනි එක ලගින් තියෙන්නේ .... එකේ ටික දුරක් යද්දී වම පැත්තේ තියෙන්නේ