Suzuki Celerio AUTO use කරන උන් පොඩ්ඩක් වරෙල්ලකෝ

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Suzuki Celerio AUTO use කරන උන් පොඩ්ඩක් වරෙල්ලකෝ

    Suzuki Celerio AUTO use කරන උන් පොඩ්ඩක් වරෙල්ලකෝ පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න. සමහර වෙලාවට මගේ car එකේ transaxle warning light එක බීප් warning එනවා. ඒ හීට් එකේ ප්‍රශ්නයක් නිසාද? හැමතිස්සෙම එන්නෙත් නෑ. උඹලගේත් එහෙම වෙනවද?
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උඹ ඇහුවෙ නැද්ද amw එකෙන් උන්ගෙ ඉන්නවනේද ටෙක්නිකල් ඇඩ්වයිසර්ස්ලා... සර්විස් එකේදි කියන්න...