Suzuki Celerio AUTO use කරන උන් පොඩ්ඩක් වරෙල්ලකෝ
Suzuki Celerio AUTO use කරන උන් පොඩ්ඩක් වරෙල්ලකෝ පොඩි ප්රශ්නයක් තියෙනවා දැනගන්න. සමහර වෙලාවට මගේ car එකේ transaxle warning light එක බීප් warning එනවා. ඒ හීට් එකේ ප්රශ්නයක් නිසාද? හැමතිස්සෙම එන්නෙත් නෑ. උඹලගේත් එහෙම වෙනවද?

Last edited: