Suzuki Every

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    high way yanawanan wadiya meter na sirawata. habai 70-80 ta gihin nan thiyenawa case ekak na. eeta wadiya nan danne na.
    habai ithin lagin bus ekak wage kelala giyoth podi effect ekak enna chance ekak thiyenawa. wahane hodai normal use ekata.leda adui.oka naththan daihatsu balahan. look eka poddak awul echcharai.
     
    • Like
    Reactions: dodangodarohan

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    මෙහෙමයි,
    ඔයාගෙ අවශ්‍යතාව අනුව ඒක වෙනස්වෙනව.
    හයියෙන් යන්න, යන වේගෙන්ම වංගු ගන්න, පිකප් කරල රේස් යන්න ඕනෙනං ඒකට හරියන වාහනයක් ගන්න.

    මිනි වෑන් තියෙන්නෙ ඒකට නෙමෙයි.
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,128
    2,007
    113
    Colombo, Sri Lanka.
    හොඳ ප්‍රශනයක්..මටත් ඔක අහගන්න ඔන වෙලා තිබුනෙ..mini van ඔක්කොටම ඔය කියපු දෙ පොදු ද?..
     
    • Like
    Reactions: dodangodarohan