Suzuki Fronx 102.5 lakh

netnet

Well-known member
  • Oct 6, 2016
    9,421
    8,181
    113
    2024_Suzuki_Fronx.jpg

    මචන් උබලා පර්සනලි මේ වාහනේ ගැන හිතන්නේ මොකක්ද? එකම අවුල සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක. වෙන කිසිම අවුලක් නැහැ. බැලිනෝ එකත් ඉන්දියන් කිව්වට තාමත් මාර්කට් උන හොද වාහනයක්. Fronx එක දැනට 102.50 ගාන. ආපහු 107 වෙන කතාවක් තියෙන්න. මේ වාහනේට යන්න අදහසක් තියෙනවා. උබලාගේ අදහස මොකක්ද?
     

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    298
    354
    63
    2024_Suzuki_Fronx.jpg

    මචන් උබලා පර්සනලි මේ වාහනේ ගැන හිතන්නේ මොකක්ද? එකම අවුල සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක. වෙන කිසිම අවුලක් නැහැ. බැලිනෝ එකත් ඉන්දියන් කිව්වට තාමත් මාර්කට් උන හොද වාහනයක්. Fronx එක දැනට 102.50 ගාන. ආපහු 107 වෙන කතාවක් තියෙන්න. මේ වාහනේට යන්න අදහසක් තියෙනවා. උබලාගේ අදහස මොකක්ද?
    පෙනුම නම් හොදයි වගේ මිලේ හැටියට
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,404
    17,999
    113
    Dolfin එක සෙට් නැද්ද? Aqua 2023 try කරපන්කො මරු බාන්ඩෙනෙ.. තව ලස්ශ 10-15 වැඩි වෙයි ඕනෙ නම්..
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,421
    8,181
    113
    Dolfin එක සෙට් නැද්ද? Aqua 2023 try කරපන්කො මරු බාන්ඩෙනෙ.. තව ලස්ශ 10-15 වැඩි වෙයි ඕනෙ නම්..
    ඔයිට වඩා බහැ බ්‍රෝ. 95 තමයි මැක්ස් හිතන් හිටියේ. ඒත් හිත හදන් මේ ලෙවල් එකට ආවේ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,404
    17,999
    113
    ඔයිට වඩා බහැ බ්‍රෝ. 95 තමයි මැක්ස් හිතන් හිටියේ. ඒත් හිත හදන් මේ ලෙවල් එකට ආවේ
    එල එල.. වාහනේ ලස්සනයි. ගෙවන ගානට ගැම්මක් තියනව. බැලිනෝ එකෙත් ගතියක් තියනව. අර බීසා එකට වඩා නම් දාහෙන් සම්පතයි. ගේමු එනම්..
     
    • Like
    Reactions: ttj and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,421
    8,181
    113
    2025 ලංකාවට 🇱🇰 එන
    Brand new Suzuki Fronx (2025)
    සම්පූර්ණ විස්තරය.
    ලංකාවට ගෙන්නන්නෙ AMW එකෙන්.

    වාහනේ විවිද Grades තියෙනෙනවා.
    ලංකාවට ගෙන්නන්නේ
    Highest Grade -alpha Grade විතරයි !
    (1000cc Turbo 6 speed auto )
    🛑 Smart Hybrid ( mild hybrid )

    made in India
    🛑 and Exported to Japan 🇯🇵

    6 Air Bags
    (front 2 , Side curtain air bags )

    1000cc turbo boosterjet engine.
    6 speed Auto gear

    INTERIOR FEATURES
    • Electrically Foldable ORVMs
    • Engine Push Start/Stop with Smart Key
    • Keyless Entry System
    • Steering Wheel Mounted Controls
    • Height Adjustable Driver Seat
    • Front Center Armrest (Sliding type with storage)
    • Rear Foldable Seats (60:40 Split)
    • Adjustable Seat Headrest (Front & Rear)
    • Power Windows (Front & Rear)
    • Driver Power Window Auto up/down with Anti-pinch
    • Automatic Climate Control
    • Rear AC Vents
    • Fast USB Charging Sockets (Type A & C) (Rear)
    • Front Footwell Illumination
    • Dual Tone Interior
    • Leather Wrapped Steering Wheel
    • Chrome Plated Inside Door Handles
    • Premium Fabric Seat
    • Flat Bottom Steering Wheel
    • Rear Parcel Tray

    SAFETY & SECURITY
    • Emergency Alerts
    • Breakdown Notification
    • Stolen Vehicle Notification and Tracking
    • Immobilizer Request
    • Tow Away and Tracking
    • Geofence
    • Safe Time Alert
    • Valet Alert
    • Hill Hold Assist
    • Side and Curtain Airbags
    • Dual Front Airbags
    • Rear View Camera
    • Reverse Parking Sensors (with infographic display)
    • Seat Belt Reminder (Rear) – Lamp & Buzzer
    • All 3-Point ELR Seat Belts
    • Rear Defogger (Electric)
    • Anti-theft Security System
    • ISOFIX Child Seat Restraint System
    • Inside Rear View Mirror (Auto Day/Night)
    • Electronic Stability Program (ESP)

    EXTERIOR FEATURES
    • Headlamps: LED Multi-reflector
    • NEXTre’ LED DRLs
    • Automatic Headlamps (with Follow me Home function)
    • NEXWave Grille with Chrome Finish
    • Signature Connected Full LED Rear Combination Lamp
    • Alloy Wheels (Precision Cut)
    • Steel Wheels with Wheel Cover
    • Rear Wiper & Washer
    • Roof End Spoiler
    • Skid Plate (Front & Rear)
    • Wheel Arch, Side Door, Underbody Cladding
    • Roof Garnish
    • Shark Fin Antenna
    • Dual Tone Exterior (in selected colours)
    • UV Cut Window Glasses
    • Body Coloured ORVMs with Turn Indicator

    REMOTE OPERATIONS & CONNECTIVITY
    • Remote AC Control (AT Only)
    • Door Lock/Cancel Lock
    • Headlight ON/OFF
    • Hazard Lights ON/OFF
    • Alarm ON/OFF
    • Smartwatch Connectivity
    • Suzuki Connect Skills for Amazon Alexa

    VEHICLE STATUS & ALERTS
    • Low Fuel & Low Range Alert
    • Over Speed Alert
    • AC Idling
    • Door & Lock Status
    • Battery Status
    • Trip (Start & End)
    • Headlamp & Hazard Lights

    LOCATION & TRIPS
    • Live Vehicle Tracking & Location Sharing
    • Driving Score
    • Navigate to Car
    • View & Share Trip History
    • Guidance Around Destination

    INFOTAINMENT
    • Touchscreen Audio: 22.86 cm SmartPlay Pro+
    • Premium Sound System: ARKAMYS Surround Sense
    • Android Auto & Apple CarPlay (Wireless)
    • Onboard Voice Assistant (Hi Suzuki)
    • Over the Air Update (OTA)
    • USB and Bluetooth Connectivity
    • 4 Speakers + 2 Tweeters
    • Multi-Information Display (TFT Color)

    COMFORT & CONVENIENCE
    • Wireless Smart Device Charger
    • Paddle Shifters (AT Only)
    • Cruise Control
    • Steering Column Adjustment: Tilt & Telescopic
    • Electrically Adjustable ORVMs
    • Tyre Repair Kit (Not available in this variant)

    TECHNICAL SPECIFICATIONS

    Dimensions
    • Length: 3995 mm
    • Width: 1765 mm
    • Height (Unladen): 1550 mm
    • Wheelbase: 2520 mm
    • Boot Space: 308 L
    • Seating Capacity: 5
    • Minimum Turning Radius: 4.9 m

    Engine
    • Type: 1.0L Turbo Boosterjet
    • Displacement: 998 cc
    • Max Power: 73.6 kW @ 5500 rpm (100.06 PS @ 5500 rpm)
    • Max Torque: 147.6 Nm @ 2000–4500 rpm
    • Fuel Efficiency: 20.01 km/l (AT)
    • Fuel Tank Capacity: 37 L
    • Idle Start Stop: Yes
    • Regenerative Braking: Yes
    • Electric Torque Assist: Yes

    Transmission
    • Type: 6AT

    Drive Performance
    • Front Brakes: Disc
    • Rear Brakes: Drum
    • Front Suspension: MacPherson Strut
    • Rear Suspension: Torsion Beam
    • Tyres: 195/60 R16

    Weight
    • Kerb Weight: 1015–1030 kg (MT), 1055–1060 kg (AT)
    • Gross Vehicle Weight: 1480 kg

    🛑 Price - 102.5 Laks ( special introductory offer )
    ( AMW Sri Lanka )
    මේ වාහනේට කලින් ආපු එක තමයි Suzuki Baleno.

    🔴 මේ වාහනේම Rebadge version එක තමයි Toyota Taisor.
    ( Same Factory , same flatform , Same Quality , only Badge and Grill is Different )
     
    • Like
    Reactions: Asmodeus

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,421
    8,181
    113
    එල එල.. වාහනේ ලස්සනයි. ගෙවන ගානට ගැම්මක් තියනව. බැලිනෝ එකෙත් ගතියක් තියනව. අර බීසා එකට වඩා නම් දාහෙන් සම්පතයි. ගේමු එනම්..
    Mira ekak dala tiyenne eka deela thami balanna wenne 😍
     
    • Love
    Reactions: Tricle_Buwa

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,284
    2,339
    113
    2024_Suzuki_Fronx.jpg

    මචන් උබලා පර්සනලි මේ වාහනේ ගැන හිතන්නේ මොකක්ද? එකම අවුල සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක. වෙන කිසිම අවුලක් නැහැ. බැලිනෝ එකත් ඉන්දියන් කිව්වට තාමත් මාර්කට් උන හොද වාහනයක්. Fronx එක දැනට 102.50 ගාන. ආපහු 107 වෙන කතාවක් තියෙන්න. මේ වාහනේට යන්න අදහසක් තියෙනවා. උබලාගේ අදහස මොකක්ද?
    mee color eka lassanai. kalin tibbe na order karanna. a unta genalla tibba.
    oke second hand market eka gana baya wenna deyak na. raize ekata wada aduwaata hambena nisa. razie ekata wada aduwata padu nathuwa denna puluwan.
     
    • Like
    Reactions: netnet