සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ ලිදක් ඇතුලෙද ජීවත් වෙන්නෙ ? :lol:

    කියපන් බලන්න ඕකට වෙන්නප්පුවෙන් එක පාර්ට්ස් එකක් ගන්න තැනක් හරි එහෙ දුරයි ජා ඇලදි සුසුකි සර්විස් එකක්වත් කරන තැනක්

    සාමානය මනුස්සයෙක් කොහොමද බන් අඩුම ගානේ තමුන්ගේ බයික් එකට වගකීමක් වත් දෙන තැනක් නැතුව රට වටේ යන්නේ

    ගැරේජ් නම් රට පුරා එත් ඒ සුසුකි එකට වෙන් වෙච්ච සර්විස් රටපුරාම තියනවා ද බන්
    6129600.png

    9Y7qmQ3.png
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සොහොන;19276670 said:

    උන්ව කන්ටැක්ට් කරලා බලපන්
    සර්විස් කරන තැන් ඇති
    එහෙමයි කියලා බයික් එක නරකයි කියන්න බෑනේ

    :baffled::baffled::baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජොලි_සීයා;19276285 said:
    aiyoooo..list eke inna oneda :dull::dull::dull:

    කලින් එහෙම සීන් එකක් තිබ්බා
    අපිට ඕන Colours එහෙමත් ගියාම නෑ
    තව මාස 2ක් යනවා කිව්වා ඒවගෙන් ගන්න
    දැන් නම් ඉතින් උණුහුම ගියපු නිසා ස්ටොක් ඇති
    ගන්නවා නම් නිල් පාට එක ගනින්

    :):):)
     
  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    කලින් එහෙම සීන් එකක් තිබ්බා
    අපිට ඕන Colours එහෙමත් ගියාම නෑ
    තව මාස 2ක් යනවා කිව්වා ඒවගෙන් ගන්න
    දැන් නම් ඉතින් උණුහුම ගියපු නිසා ස්ටොක් ඇති
    ගන්නවා නම් නිල් පාට එක ගනින්

    :):):)

    Taama ehemai saho.. tawa maasa 2k wat inna wei kiuwa list eke
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මම දැකල තියෙනව මචං එල භාන්ඩෙ. හැබැයි කලු ගන්ඩ එපා ඒකෙන් බයික් එකේ ඩීටේල් පේන්නෙ නැති වෙනව. නිල් එකක්ම ගනින්.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මම දැකල තියෙනව මචං එල භාන්ඩෙ. හැබැයි කලු ගන්ඩ එපා ඒකෙන් බයික් එකේ ඩීටේල් පේන්නෙ නැති වෙනව. නිල් එකක්ම ගනින්.

    yamaha fa-s hari yamaha fraZER EKA HARI ganin....v2 eka...kauru bannath math oya dekama padda..yamaha eka control wadi matanan...pickup ekath tikak wadi...mata danuna widiyata....anik ayata kohomada danne na.....petrol weadiyen karanawa fz wala:frown::frown::frown::frown::frown:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,664
    48,948
    113
    සේදවත්ත
    මන් මගේ යාලුවෙක්ට අරන් දුන්නා මැක්සා බයික් එක මචන්. FZ එකට වඩා ඕක්කම හොදයි ගානත් අඩුයි. ගිය අවුරුද්දේ මේකට ඉන්දියාවේ සෑහෙන්න සම්මාන හම්බුනා. ගනින් සුපිරි වග කියනවා ම්චන් .
     
  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    මන් මගේ යාලුවෙක්ට අරන් දුන්නා මැක්සා බයික් එක මචන්. FZ එකට වඩා ඕක්කම හොදයි ගානත් අඩුයි. ගිය අවුරුද්දේ මේකට ඉන්දියාවේ සෑහෙන්න සම්මාන හම්බුනා. ගනින් සුපිරි වග කියනවා ම්චන් .

    Ela ,, Thx machan
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,312
    6,752
    113
    හෙල බිමේ
    මෙ බයික් එකෙ (gixxer), Accelerator අතහරියහම (රේස් නොවන විට) head light එක ඩිම් වෙනවද??
    neutral යන විට වගෙ....
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    yamaha fa-s hari yamaha fraZER EKA HARI ganin....v2 eka...kauru bannath math oya dekama padda..yamaha eka control wadi matanan...pickup ekath tikak wadi...mata danuna widiyata....anik ayata kohomada danne na.....petrol weadiyen karanawa fz wala:frown::frown::frown::frown::frown:

    gixxer eka tharam FZ pickup na ban.
    anika gixxer eke top speed ekath wadi.
    80-90 di vibrate wenne na Fz wage.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    80-90 වයිබ්රේට් වෙනවා?අපේ ඒවා එහෙම වෙන්නේ නැනේ බං?:eek:

    Fz mokadda model eka. 2.0 da?
    nattham umbata vibrate eka therenne na.
    padala balapan meka wenasak nadda kiyala 80-90 ta yaddi.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    yamaha fa-s hari yamaha fraZER EKA HARI ganin....v2 eka...kauru bannath math oya dekama padda..yamaha eka control wadi matanan...pickup ekath tikak wadi...mata danuna widiyata....anik ayata kohomada danne na.....petrol weadiyen karanawa fz wala:frown::frown::frown::frown::frown:
    අනිවා...FZ එකට වඩා ඕකේ තියෙන එක හොදක් කියපල්ලා පුළුවන් නම්..මාත් මේ දෙකම පැදලා තියෙනවා..ඉන්දියන් බයික් වලින් FZ එකේ බැලන්ස් එකට ගහන්න තාම බයික් එකක් නෑ..
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    gixxer eka tharam FZ pickup na ban.
    anika gixxer eke top speed ekath wadi.
    80-90 di vibrate wenne na Fz wage.
    ඇත්ත කියපන් උබ FZ එකකට නැගලවත් නෑ නේද:lol:..මන් අවුරුදු 3කට වැඩි දැන් FZ-S එක පදින්නේ..100Kmph ගියත් vibrate වෙන්නේ නෑ බයික් එක..මන් Pulsar, Gixxer මේ දෙකම පැදලා තියෙනවා..එත් බය නැතුව අත්දැකීමෙන් කියන්නේ අනිත් බයික් දෙකටම වඩා FZ එක ඉස්සරහින් ඉන්නවා..
     
    Mozilla

    Well-known member
  • Fz mokadda model eka. 2.0 da?
    nattham umbata vibrate eka therenne na.
    padala balapan meka wenasak nadda kiyala 80-90 ta yaddi.

    මං ලග තියෙන්නේ FZ 2 එක.මේක FZ එකට වැඩිය පිකප් එක ඇත්ත.හැබැයි ෆ්ළ එක තරම් balance නැහැ බයික් එක. අනිත් එක මේක කැතයි බං මටනම් බයික් එක :nerd: