


GN 125H එක චයිනීස් මචෝ...
ගන්න එපා කියල තමා කියන්න වෙන්නේ...
GN 125 ජපන් එකක් ගන්න.
මේක පොඩ්ඩක් බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1572272&page=4&highlight=gn125
thx machan japan eke price kohomada
me thiyenne chinece ekada![]()
ඔය චයිනීස් එක. ජපන් රීකන්ඩිශන් එක 2.20~2.40 වගේ කියනව.
යූස්ඩ් හොඳම තත්වෙ ඒව 1.70~1.90 අතරේ වගේ.
e unata bn mama godak dekala thiyenne nam oya bike eka..echcharama aulak ne wagene

ජපන් එකේ කොලිටි එක නෑ මචෝ....
ඕක ගන්නවට වඩා ගොඩක් වටිනව ජපන් එකක් ගත්තොත්.![]()
Ow machan,
Chinese ekake metal wala quality eka balai, ikmanatama Mud guard diranawa, signal fade wenawa. coil prashna anawa. engine eka ikmanata leda denawa. second hand market ekak nathi tharam.
Company ekakin haran denawanam awulak naa, personal use ekata gannawanam Japanese ekak thamai hoda machan.