SUZUKI GN125E HELP

manura-prince

Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    machanla man kurunegalin japan gn125e ekak gaththa. eka paratama eke carb eke awlak awa. carb eke petrol overflow yanawa ban. garage ekakata genihin carb eka hodata clean kara. eth wadak une na. eeta passe garage eke eka kiwwa float needle valve ekak danna kiyala. ekath original japan ekakma damma. eth hari giye na. garage eke eka kiyanawa eeta wada nam karanna deyak na kiyala. ubala dannawada mokakda karanna one kiyala? meka hadaganna puluwan hoda place ekak thiyenawa nam kiyannako. man inne moratuwe. thanxxxx:sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕෆ්ලෝ යනවනම් මචෝ ෆ්ලෝටින්ග් නීඩ්ල් එක අවුල වෙන්න ඕනේ..
    එකක් දැම්ම කිව්වනේ.. එහෙනම් ඉතින් කාබ් එකේ නීඩ්ල් එක සෙට්වෙන තැන අවුල තියෙන්නේ..

    ඕකට කරන්නේ ගැලපෙන යකඩ නීඩ්ලෙ එකකින් තට්ටුවක් දාලා හදන එක.

    හරියටම දන්න පොරකට මිසක් වෙන එකෙක් කරොත් වැඩේ නානවා...

    GN කාර්බ් හොඳ එක්ස්පීරියන්ස් එකක් නැති කෙනෙක්ට ගලවන්න දෙන්න එපා.. කෑලි හලලා තමා වැඩේ පටන් ගන්නේ..

    මට හරියටම මතක නෑ නීඩ්ල් එක පිත්තල බුෂ් එකකට සෙට් වෙන්නේ..

    වැඩේ වල් වුනොත් බුෂ් එකක් කපල ගහන්න පුලුවන්..

    හොඬ මිකැනික් කෙනෙක් අල්ලගත්ත නම් වැඩේ ගොඩ දාල දෙයි.

    සමහර විට රොඩ්ඩක් ගිහිල්ල හිරවෙලාද දන්නෙ නෑ..

    GN කාර්බ් එහෙම ලේසියකට කේස් යන්නෙ නෑ. කෑලි මාරු කරන්න වෙන්නෙ නෑ..

    මොරටුවෙ හොඳ පොරක් අල්ලගන්න නම් අපේ TDI110 කන්ටැක්ට් කරන්න.

    අපිත් පදින්නේ ජපන් GN තමා..:cool: E එකක් නම් නෙමේ..

    බයවෙන්න එපා ඕක හදන්න පුලුවන් ගේමක් නැතුව. ලෙඩේ හරියට හොයාගෙන ඉන්න. බොහොවෙලාවට රොඩ්ඩක් ඇති ඇතුලේ..

    මගෙ එකේ කැරපොතු පිහාටුත් ගිහින් තිබා..
     
    • Like
    Reactions: manura-prince

    ela macho. man habai kohe hari gihin awawa mey leak eka wenne na. bike eka padinne nathuwa dawasak withara thibboth thamai leak wenna ganne.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ela macho. man habai kohe hari gihin awawa mey leak eka wenne na. bike eka padinne nathuwa dawasak withara thibboth thamai leak wenna ganne.

    නීඩ්ල් එක හරියටම සීට් වෙන්නෑ වගේ මට හිතෙන්නේ නම්..

    දුවනකොට එන්ජිමට තෙල් ගන්නවනේ එතකොට වැඩේ ෂේප් වෙනවා.

    ඔය නීඩ්ල් එකෙක් වෙන්නේ මචෝ කාබ් එක පිරුනම ඇතුලට තෙල් ගන්න එක නවත්තන එක.

    බලන්න පෙන්නලා.. :yes:
     
    manura-prince

    Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    නීඩ්ල් එක හරියටම සීට් වෙන්නෑ වගේ මට හිතෙන්නේ නම්..

    දුවනකොට එන්ජිමට තෙල් ගන්නවනේ එතකොට වැඩේ ෂේප් වෙනවා.

    ඔය නීඩ්ල් එකෙක් වෙන්නේ මචෝ කාබ් එක පිරුනම ඇතුලට තෙල් ගන්න එක නවත්තන එක.

    බලන්න පෙන්නලා.. :yes:

    elaaaz. thanx macho