Suzuki Liana

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මේ වාහනේ ගැන දන්න උන් ඉන්නවද? පාවිච්චි කරපු අය එහෙම මෙකේ ඉන්නවද? අමතර කොටස් වල ගනන් එහෙම ශේප්ද?

    Liana%20Vurv%20Design%20Concept%201.jpg

    AETV71348446_2b.jpg

    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    meka wahane hodai kiyala tamai ahala tiyenne meka dan enne Liana kiyala nemei
    2002 wala top gear affordable car eka widiyata select karala oka tamai celebrity lata denne test track eke duwanna
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ;) කොරටු business එක ජයයි වගේ

    ඇස්වහක් කටවහක් නැහැ ආයුබොවන්ඩ මෙදා මුරේ නම් වැටකොලු ටික හොද ගානකට දීගත්තා. :baffled::lol:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    ඇස්වහක් කටවහක් නැහැ ආයුබොවන්ඩ මෙදා මුරේ නම් වැටකොලු ටික හොද ගානකට දීගත්තා. :baffled::lol:

    :baffled::lol::lol:
    හොදට හොයල ගනින් මරාලයක් කරගහගන්නේ නැතුව ;)
     
    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    Machan mama oya wahane awrudu 5 pawichi kala. 2002 year brand new manual apu ekak.mama 2nd owner. Mama 100,000km pawichi kala kisisma awlak nathuwa.
    Running repairs enawa...Spare parts tikak ganan wadi compared to Toyota.
    1.5cc colombo 9-10km kala Litrerata.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Machan mama oya wahane awrudu 5 pawichi kala. 2002 year brand new manual apu ekak.mama 2nd owner. Mama 100,000km pawichi kala kisisma awlak nathuwa.
    Running repairs enawa...Spare parts tikak ganan wadi compared to Toyota.
    1.5cc colombo 9-10km kala Litrerata.

    එලස්... මේවෙනකම් පාවිච්චිය ටොයෝටා / නිසාන් තමා. ගනන් කියන්නේ සමාන්යෙන් සී.වී ජොයින්ට් අරවා මේවා ගොඩක් ගනන් ද?
     
    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28

    එලස්... මේවෙනකම් පාවිච්චිය ටොයෝටා / නිසාන් තමා. ගනන් කියන්නේ සමාන්යෙන් සී.වී ජොයින්ට් අරවා මේවා ගොඩක් ගනන් ද?

    1.5X withara wadie.....

    Mama 2014 wikunanakota 15-17lackh thama giye 2002-2004 models.
     
    • Like
    Reactions: niresh1989

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Basic Runnin repair ena eka nawaththanna ba ne...a arenna kisima awulak nathi sapa pahasuwa tharamaka hoda wahanayak..leda denawa adui.