Suzuki Maruti 800 නිශ්පාදනය නවතී

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Suzuki Maruti 800 නිශ්පාදනය නවතී

    අල්ලපු රටේ මෙන්ම මෙරටත් ජනප්‍රිය Suzuki Maruti 800 නිශ්පාදනය නවත්වා ඈත

    Final-Maruti-800-production-rollout-1024x679.jpg


    1983 වසරේ සිට නිපදවු මෙම Suzuki Maruti 800,දෑනට 2.5 million නිපදවා ඈත. අවසාන Car rathaya January 18th, 2014 Gurgaon plant හී නීපදවීය
     
    Last edited:

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    meka test ekakin fail una kiwwa neda e nisada danne na

    එකට නම් නෙවි. උන්ගේ අලුතින් දාපු Bharat Stage IV emission standard එකට අනුව ඔක ඉස්සරහට විකුනන්න බැරි වෙන නිසා.

    2005020700280901_676406g.jpg
     
    Last edited:

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    දැන් අපිට තියෙන්නේ ඔය business එක අල්ලන් මෙහෙ ඔයවගේ car ගහන්න.නමුත් මේ ආණ්ඩුවෙන් කිසිම sup එකක් දෙන්නේ නැනේ.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    දැන් අපිට තියෙන්නේ ඔය business එක අල්ලන් මෙහෙ ඔයවගේ car ගහන්න.නමුත් මේ ආණ්ඩුවෙන් කිසිම sup එකක් දෙන්නේ නැනේ.

    ඔව් බං ලංකාවේ මිනිස්සු බලන් ඉන්නේ ඔක්කොම අඅන්ඩුවෙන් කරනකම් නේ :D
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    දැන් අපිට තියෙන්නේ ඔය business එක අල්ලන් මෙහෙ ඔයවගේ car ගහන්න.නමුත් මේ ආණ්ඩුවෙන් කිසිම sup එකක් දෙන්නේ නැනේ.

    aniwa...oya model ekama haduwath..lankawe hadanawa nm 100% Quality wadi wei Car eke
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    අනේ සාදු !!!!

    දැන් හැබැයි වෙන බිජ්ජක් එයි අපේ පාරවල් චාටර් කරන්න
     
    • Like
    Reactions: agrmrs

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    poddak hitalabalanna mee car eka 1983 kaledi kochara nam comfort wenna athida.? indian car market ekee arambaya mee car eka hitanna mun kochara saralawa wadee patan gena anthimata dan.inna tana ..