Suzuki Spacia Hybrid buying help....!!

Mar 10, 2008
253
38
0
41
Gampaha
suzuki spacia hybrid :baffled: එක තියන අය ඉන්නවාද?.. මේ වාහනේ හොදයිද? කොහොමද තෙල් වැඩකිරීම එහෙම? මේක තියන ඈයො ඉන්නවනම් විස්තර ටිකක් කියපල්ලකෝ...:)
 
creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    suzuki spacia hybrid :baffled: එක තියන අය ඉන්නවාද?.. මේ වාහනේ හොදයිද? කොහොමද තෙල් වැඩකිරීම එහෙම? මේක තියන ඈයො ඉන්නවනම් විස්තර ටිකක් කියපල්ලකෝ...:)

    වාහනේ කිසිම අවුලක් නැහැ. 20 ඉදලා 60 විතර ගන්න පොඩ්ඩක් වෙලා යනවා පාගන තරමට pickup වෙන්නේ නැහැ . 95 හෝ 93 ප්පෙට්‍රල් ගහන්න . wagon R වගේ . ප්‍රදානම දේ තමා මචන් වාහනේ තරම දැනගෙන drive කරන්න. ලීටරයට 18ක් - 20ක් කරනවා . උපරිම කිලෝ 500 අඩුවෙන් දාන්න .නමුත් turbo එක වෙනස්
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    spacia eka hoda wandiyak 2016 ganna. options balanna. tel wada supiri 25/1 withara karanawa badulle