Suzuki Stingray එක හැප්පුනා....

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Suzuki Stingray එක හැප්පුනා....

    2014 Suzuki Stingray එක හැප්පුනා මචන්ලා... AMW එකට ගියා... එයාලා කියනවා hybrid version එකට එයාල බඩු ගේන්නේ නෑ ලු... පිටි පස්සේ දොරයි වීදුරුයි... viper එකයි buffer එකයි... වම් පැත්තේ lights තුයි කුඩේ කුඩු මචන්.... ගන්න කොහෙවත් නැහැ බන්... පිස්සු වගේ... දන්න කෙනෙක් ඉන්නවා නං කියපන්කො ගන්න තැනක්... නුගේගොඩ පැත්තෙත් ඇවිද්ද කොහෙවත් නෑ...
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    පංචිකාවත්ත පැත්තේ බලපං මචං අනිවාර්යෙන්ම ඇති.මොකද ඔය වාහනේ මාර විදියට යනවනේ බං මේ දවස්වල.

    creed1 ඔය වාහනේ ගෙන්නන නිසා උගෙන් අහපන් මතක් කරලා
    http://www.elakiri.com/forum/member.php?u=45736

    නැත්තම් autolanka forum eke උන්ගෙන් අහපන්.

    Goodluck මචං ;)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පංචිකාවත්ත පැත්තේ බලපං මචං අනිවාර්යෙන්ම ඇති.මොකද ඔය වාහනේ මාර විදියට යනවනේ බං මේ දවස්වල.

    creed1 ඔය වාහනේ ගෙන්නන නිසා උගෙන් අහපන් මතක් කරලා
    http://www.elakiri.com/forum/member.php?u=45736

    නැත්තම් autolanka forum eke උන්ගෙන් අහපන්.

    Goodluck මචං ;)

    THANKS BRO... මචන් ඔය PARTS වල MODEL CODE එකක් තියෙනවා. ගෙන්නලා දෙන්න පුළුවන්. තම ලංකාවේ නැහැ.

    උබ 660 CC එකේ ඉගිලුනද?
     
    Last edited:

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    THANKS BRO... මචන් ඔය PARTS වල MODEL CODE එකක් තියෙනවා. ගෙන්නලා දෙන්න පුළුවන්. තම ලංකාවේ නැහැ.

    උබ 660 CC එකේ ඉගිලුනද?

    නෑ බන්... මිනිස්සු දෙන්නෙක් එකපාරටම ඉස්සරහින් පැන්න... break ගැහුවා පාර පිටි පස්සෙන් ආව bike කාරය මේකේ හැප්පුනා... මේ කෑලි ගේන්න ගියොත් කීයක් විතර වෙයි ද මචන්...
    http://goo.gl/GQIg1W මේ කාලි ටික ඕන මචන්....
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    නෑ බන්... මිනිස්සු දෙන්නෙක් එකපාරටම ඉස්සරහින් පැන්න... break ගැහුවා පාර පිටි පස්සෙන් ආව bike කාරය මේකේ හැප්පුනා... මේ කෑලි ගේන්න ගියොත් කීයක් විතර වෙයි ද මචන්...
    http://goo.gl/GQIg1W මේ කාලි ටික ඕන මචන්....

    parts tika ratin gennanna...

    echchara happuna nam bike karaya hospital athi ne ban...
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    0112 894423 - Vikasitha - meke balapn.. lagadi container 2k 3k awa..samahara wita badu athi....

    math mehe tibboth balala kiyannam machan...Insurance tiyanawda machan??
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    නෑ බන්... මිනිස්සු දෙන්නෙක් එකපාරටම ඉස්සරහින් පැන්න... break ගැහුවා පාර පිටි පස්සෙන් ආව bike කාරය මේකේ හැප්පුනා... මේ කෑලි ගේන්න ගියොත් කීයක් විතර වෙයි ද මචන්...
    http://goo.gl/GQIg1W මේ කාලි ටික ඕන මචන්....

    අපෝ මතක් කරන්න එපා. සමහර කාලකන්නි අස්සේ ගහගේනමයි එන්නේ (හැමෝම නෙමේ).
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    ඒජන්ට් කෙනෙක් නැති වාහන ගත්තාම ඕක තමා කේස් එක. ඒජන්ට් හිටියනං වාහනේ එතනට දාන එක විතරනේ