Suzuki Swift 2000-2004

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
ලංකාවේ කුඩා වාහන එලවන්න කැමති බහුතරයකගේ කැමැත්ත දිනපු තවත් වාහනයලක් තමා Suzuki Swift - ( HT5S ) . වර්ථමානයේදී මේ මාදිලිය නිෂ්පාදනය අවසන් වෙලා තිබ්බත් තාම ලංකාවේ නම් ලකෂ 15 - 22 අතර මිලක නැවත විකිනීමේ වෙළද පලක් ඇති මෙම හුරුබුහුටි වාහනය , පවුලේ වාහනයක් විදිහට ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ සුපිරි ඉන්දන පිරිමැස්ම නිසා. මෙම වාහනය ස්ව‍යන්ක්‍රීය සහ මැනුවල් ගියර් පද්ධතිව යක් සහිතව 1.3 cc සහ 650cc (Suzuki Kei ) ලබාගන්න පුලුවන් .

ඔන්න ඉතින් වාහනය ගැන දැනගන්න කැමති අයට සහ වාහන පිලිබද උනන්දුවක් දක්වන සැමට එහි කොටස් ගැන පොඩි හදුන්වාදීමක් කරලා තියෙනවා... බලන්නකො අලුත් දෙයක් ඉගන ගන්න පුලුවන්ද කියලා




Swift එකේ ඇනයක් නෑර ගලවන්න ඕන අයට Service Manual එක ඔන නම් මට PM එකක් දාන්න ... Full service manual / Assemble Manual එක මා ගාව තියෙනවා ...
:):)



Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....:rofl:

2s0jxxz.jpg



2cmp669.jpg




Main Components


2j14j0y.jpg




2wq9vmx.jpg



Electronic Control System


k2nvc.jpg





2hhm7o7.jpg
 
Last edited:

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
elane, man pana yanakan meke wistara hewwa, hambune ne




hee heeee... පහුගිය දවස්වල Office eke වැඩ එක්ක ටිකක් Busy උනා. ඔන්න පරක්කු වෙලා හරි පොරොන්දුව ඉෂ්ට කරා. :rofl: . Full manual ekak Ubata PM ekarannam . Download keraganin. ඊට පවස්සේ පැත්තකට වෙලා ගලොපන් වාහනේ .
.:P:baffled::rofl:
 

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Experts in Autolanka say that petrol consumption is not that good in Swift. However Chav. Cruze is far superior to swift in fuel economy. Although the exterior is the same, even the suspensions and many other parts are different. My advise is to go for Cruze (only about Rs. 50000 more).