Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද?
මට දැන ගන්න ඕන Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද කියල.. කියන විස්තර නම් මෙහෙමයි
Second owner,Registered year 2011 , Open papers තියෙන්නේ
මට හිතුනේ 26ක වඩා ගෙවන එක අපරාදේ කියලා..පොඩ්ඩක් කියපල්ලකෝ උබලගේ අදහස්
බම්ප් කරන සැමට රෙෆ් දෙනු ලැබේ
මට දැන ගන්න ඕන Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද කියල.. කියන විස්තර නම් මෙහෙමයි
Model year:2007
Condition:Used
Transmission:Automatic
Model:Swift Style
Fuel typeetrol
Engine capacity:1,300 cc
Mileage:75,000 km
Second owner,Registered year 2011 , Open papers තියෙන්නේ
මට හිතුනේ 26ක වඩා ගෙවන එක අපරාදේ කියලා..පොඩ්ඩක් කියපල්ලකෝ උබලගේ අදහස්
බම්ප් කරන සැමට රෙෆ් දෙනු ලැබේ
Last edited:
etrol
oka dan awuruddakata kalin 19-22 giye
auto full option center antenna thama market