බෝයිස් මචන් මට වහනයක් ගන්න ඕන. market එක over price වෙලා තියෙද්දීත් ගන්නම වෙන්නේ වේඩිම ලග නිසා. බැලුව බැලුව බන් දැන් ඔලුවත් අව්ල් වෙලා තියෙන්නේ. මන් ලක්ෂ 30කට වගේ තමයි බලන්නේ. Suzuki Swift 2007 / 2008 used එකක් millage එක ලක්ෂේට විතර තියෙන එකක් ගත්තොත් අවුල් ද? swift එකෙත් japan / indian කියල case එකක් තියෙයිද? ගොඩක් පැදලා නිසා ජාරම maintain එක අවාත් වැඩිම කියක් විතර යයිද තව අවුරුදු 2ක් 3ක් අවුලක් නැතුව පදින්න. spare parts එහම ලේසියෙන් හොයාගන්න පුලුවන්ද? දැන් ගන්න එක අවුරුදු 3ක් වගේ තියාගෙන ව්කුනන්න තමයි හිතන් ඉන්නේ. Hatchback එකක් තමයි ඕනා.
අනේ බෝයිස් හෙල්ප් එකක් දියල්ලා.

අනේ බෝයිස් හෙල්ප් එකක් දියල්ලා.