Suzuki Swift 2007 ලක්ෂ 27ක වටිනවද?

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
ඒකනම් ඇත්ත බන්. .
ඔහොම ටිකක් ඉමු හදිස්සිමනම් ඔයගනට ගනින්.. ඒත් අපරාදේ බන්. . :dull:

ගන්න ඕන,එත් ඔය ගානට ගණන් හිතෙන්නේ නැහැ,සල්ලිත් නැහැ,නිසාන් ලිෆ් ගෙන්නන කෙනෙක්ට කතා කළා.. A/C නැතුව දුවනවා නම් ගත්තට අවුලක් නෑලු :(:lol:
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ගන්න ඕන,එත් ඔය ගානට ගණන් හිතෙන්නේ නැහැ,සල්ලිත් නැහැ,නිසාන් ලිෆ් ගෙන්නන කෙනෙක්ට කතා කළා.. A/C නැතුව දුවනවා නම් ගත්තට අවුලක් නෑලු :(:lol:

    ගෙන්නගත්තත් ලීෆ් එක 28න් උඩ තමා බන්. .
    ලීෆ් ගන්නවනම් 2016 එකක් ගන්න ගාන නම් තාම හරියටම දන්නේ නෑ. . :dull:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    Open Papers thiyenne kiyanne oya wahana business karana ekekgenne ganna hadanne. Un ithin gaana kapaa ganna thamai hadanne budget eka pitin daala
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ගෙන්නගත්තත් ලීෆ් එක 28න් උඩ තමා බන්. .
    ලීෆ් ගන්නවනම් 2016 එකක් ගන්න ගාන නම් තාම හරියටම දන්නේ නෑ. . :dull:

    නිසාන් ලිෆ් හරි යන්නේ නැහැ මචන්.05ක් බර දාලා යාළුවෙක් කතරගම ගියා 05 පාරක් චාජ් කරලා :baffled:
     

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    නෑ බන් තාම මාත් මේ බල බල ඉන්නේ අඩුවෙනකන්. .
    මුන් ගිනිගනන් කියන්නේ බන්. .
    මේ අවුරුද්දේ මැද වෙද්දි ගන්න පුලුවන් වෙයි. . :)

    Machan math dec wala ganna hitiye car ekak mun kelolama damma :sorry: math me year eka mada ganna hithan inne :D