Suzuki Volty Cafe Racer Build..

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
මගේ වන්ඩියේ වැඩ ඉවරයි. මේක full Cafe Racer look එක නැ. එත් cafe type එකට තමා හැදුවේ.

හදන ගමන්.

xcDQMOq.jpg


7X1Fwrxh.jpg


7GZi4B3h.jpg


EbecMeGh.jpg



Suzuki Volty Cafe Racer

WV7q8vPh.jpg


wLelPBLh.jpg


LIESsvlh.jpg


NaRJqpTh.jpg


cQ8mBOzh.jpg


gZS3B66h.jpg




තව වැඩ ටිකක් තියෙනවා. සල්ලි සෙට් වෙනකන් ඉන්නේ. bar end side mirror එකක් ebay එකෙන් ගෙන්නන්න ඕනේ. clip on එකක් දානවා පස්සේ.


Before

eNHW1Phh.jpg


After

LIESsvlh.jpg


 
Last edited:

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ මේක මාර ලස්සනයිනේ බන් දැන් නම් ඉතුරු වැඩ ටිකත් හෙමිට කරලාම දාපන්
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    අඩේ මේක මාර ලස්සනයිනේ බන් දැන් නම් ඉතුරු වැඩ ටිකත් හෙමිට කරලාම දාපන්

    ow bn anith tikak himita kara ganna one. elzzz
     

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,431
    676
    113
    අඩෝ එල එල. ගින්දර ගොඩක්නේ යකෝ :D

    උබ ඉස්සරහ පස්ස මඩ් ගාඩ් දෙක මාරු කලාද?? නැත්තන් තිබිච්ච එකටම පේන්ට් එකක් ගැහුවද?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    fatta ban , දෑතේ හැකියාව ඇත්නම් ඕවත් වැඩද නේද මල්ලි ? congraaatz
    You must spread some Reputation around before giving it to Roma Rox again.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    අඩෝ එල එල. ගින්දර ගොඩක්නේ යකෝ :D

    උබ ඉස්සරහ පස්ස මඩ් ගාඩ් දෙක මාරු කලාද?? නැත්තන් තිබිච්ච එකටම පේන්ට් එකක් ගැහුවද?

    na bn. issaraha eka powder coating kala. piti passe ekata matte paint eka gahuwa bn.:lol::lol: