මචන් තරහ වෙන්න එපා.. මට පේන විදියටනම් ලොකු වෙනසක් නෑ
පට්ට මචෝ ,,,
වැඩේ ලෙසටම කරලා තියනවා ..
සුභපැතුම් යාළුවා ...
wenasak na thama bn.. Full cafe look ekata neme haduwe. eth Tail light, Black mudgurd, black silencer wage wenas kam thama bn kale. clip on dammama full cafe thama.. Seat wenas karann ba tank eke look eka na..

