Suzuki Volty

KingJulian

Well-known member
  • Nov 21, 2013
    761
    965
    93
    මචන්ලා, මම Suzuki Volty එකක් ගන්න සීන් එකේ ඉන්නේ. හැබැයි ගොඩක් අය කියනවා motor bike එකක් ගන්න එපා කියලා. විශේෂයෙන්ම කොළඹ පදින්න. කොළඹ motor bike පදින එවුන් කියපල්ලකෝ, බයික් එකක් ගන්න එක හොඳද, වැඩක් වෙයිද කියල.. තව දන්න එකෙක් කියාපන්කෝ Suzuki Volty හොඳද කියලා...
    මුකුත් කියන්න නැත්තනම් Bump එකක්වත් දාපන්..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    volty හොඳ බයික් එකක්.:yes::yes: හැබැයි ගන්නකොට හොඳට බලල ගන්න.:cool:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    mortor bike safe nathi hinda bn ganna epa kiyanne.. hari speed eke yanavanam ithin avulak na... anyway volty nam elesatama hodai..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,236
    113
    Auckland
    ඇයි බන් කොලබ පදින්න අමුතු සීන් එකක් තියනවද ? කව්ද එපා කියන්නෙ. උන්ට බස් එකෙ යන්න කියල උබ ගනින් බන්. ඕක හොද යන්තරයක්
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    761
    965
    93
    Thnaks මචන්ලා... තව ටික දවසකින් ගන්න ඉන්නේ...