Suzuki volty

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Suzuki volty gana vistara tikak danna aya kiyanawada......arai ganda.danata Pulsar 150(Brand new) ekak padinne.eka vikunala ganda hituwe Volty ekak..
    e thirane gana mokada kiyanne

    Udauwak deepan
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    බයික් එක නම් හොදට අදිනව ඒත් ඉක්මනටම හැක් වෙනව. :D
    BUMP
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    හැක් wenawa kiuwe ban[/Qකියා


    පාවිච්චි කරනකොට මචන් පොට්ට පාට වෙනව බන්. මගේ ලග නම් බයික් එකක් නැහැ මගේ යාලුවක් ලග තිබුන.තව දන්න වුන් Details දායි.
     
    • Like
    Reactions: romero2005

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    හැක් wenawa kiuwe ban[/Qකියා


    පාවිච්චි කරනකොට මචන් පොට්ට පාට වෙනව බන්. මගේ ලග නම් බයික් එකක් නැහැ මගේ යාලුවක් ලග තිබුන.තව දන්න වුන් Details දායි.


    thanks for the info machan...rep added
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    TDI110 laga unreg 1k thiyenawa wikunanna. pm 1k dala balanna
    eya japan bike ganath dannawa hodata :)
    good luck machan
    profile
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    ගනින් එල බයික් එක,මගේ ගවත් එකක් තියෙනේව,පෙට්රෝල් කරන්නේනම් 30-35 වගේ තමයි,
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ගනින් එල බයික් එක,මගේ ගවත් එකක් තියෙනේව,පෙට්රෝල් කරන්නේනම් 30-35 වගේ තමයි,

    apo e athi ban........1L walata 100km duwana ewa one na ban...dawasakara uparima duwanneth 20km ban mama