Design eka wenas namuth engine ehema boho durata ekaispecia ekath wegon R ekamada bunzz
good
elazzz
Thanks
රිවිව් එක නම් සුපිරි. 9.9/10
අලුත් වැගන් ආර් එකේ හයිබ්‍රිඩ් බැටරි කැපෑසිටි එක 3Ah ඉඳන් 10Ah දක්වා වැඩි කරල තියෙනව කියන එකත් ISG assist එක 100kmph දක්වා ලබාදෙන්න පුළුවන් කියන එකත් (කලින් එකේ 80kmph) මිස්වෙලා
Dan Aqua ganan giya nisa wadiya kattiya hoyanne naha. Awlak naha tikak parakku wela hari damu.ගන්ඩ හිටියේ අකුවා... රවි අපිට.....
මල්ලී ඇකුවා ගැනත් පොඩ්ඩක් විස්තර දාන්ඩකෝ
Thanks malli. Ela issarahata ewath karanawaBump sinhalu mata goo giya
Review එක හොඳටම කරල තියනව ඉතා ඉහළ මට්ටමින්. සෑහෙන මහන්සියක් වෙලා තියනව වලට එහෙම
. ඉස්සරහට N WGN, Spacia වගේ වාහනත් කරන්න හිමීට
patta
patta review eka
thnak you
patta
patta![]()
looka awul, athulanam patte supiri

balamu balamu mage T ekath me mase aga enawa
Elakiri patta
Pattai Machan..
Thanks.. Ela...
good work...
You must spread some Reputation around before giving it to GTRZ again.
Niyamai GT
mama gatte wagon r fx 2017 non safety ekak,, use karanne nethi function walta gewala goda denek passe duk wenawa.
Nicely done, Useful details before decide which Wagon R model to buy.
Thank you.
full danna yana gana company specification thama 5.7gear oil 4ltr walata chuttak aduwen yanne.. 5.7ltr yanne ne
බලනකොට turbo එකෙන් එච්චර වැඩක් නෑ වගේ
machan 50000 කිලෝ මීටර් පැන්නට පස්සෙ ගියර් බෝක්ස් එක අවුල් යන සීන් එකක් තියනවද මේවයේ ?
patta boss...thanks lot for review.
ela. sira review eka
full danna yana gana company specification thama 5.7
Maru karanakota thiyana oil okkoma ain karanna amarune ethakota aduwen allanawa aththe.

sump aka galawala thamai maru karanne..