Suzuki Wagon R 2018/2017 Stingray FZ FX Hybrid Sinhala Review by ElaKiri.com

waca

Well-known member
  • Nov 13, 2006
    3,705
    2,175
    113
    Nugegoda
    pickup eka wenasa balapan ko :baffled::baffled:

    normal



    turbo


    ඔහොම rpm එක 4000 පන්නල ගියොත් එන්ජිමට දෙයියන්ගෙ පිහිටයි. මම දැන් පාවිච්චි කරන කාර් එකේ rpm 3000 පන්නන්නෙත් බොහොම කලාතුරකින් වැඩියෙන් 2000ට අඩුවෙන් තමයි යන්නෙ කලින් කාර් එකේ ඊටත් අඩුවෙන්...Turbo acceleration හොඳ වුනාට කන්සම්ශන් එක වැඩියි. නෝමල් එක 20 ටර්බෝ 16 ඒකයි අවුල:(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔහොම rpm එක 4000 පන්නල ගියොත් එන්ජිමට දෙයියන්ගෙ පිහිටයි. මම දැන් පාවිච්චි කරන කාර් එකේ rpm 3000 පන්නන්නෙත් බොහොම කලාතුරකින් වැඩියෙන් 2000ට අඩුවෙන් තමයි යන්නෙ කලින් කාර් එකේ ඊටත් අඩුවෙන්...Turbo acceleration හොඳ වුනාට කන්සම්ශන් එක වැඩියි. නෝමල් එක 20 ටර්බෝ 16 ඒකයි අවුල:(

    wagonr eka mokak hari issara karanna tikak wadipura paguma rpm eka godak yanawa ban engine eka podi nea
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ammo patta GT ayye... :yes: :love:

    FZ safety package kiyala auction valin gena vahaneda mehe thiyena FZ premium ekada ganna honda kiyala kiyanna puluvanda?




    FZ safety eke additionally radar break, lane depature, Heads up display wage features wediy premium ekata wada :) premium eke oya okkotama wada watinne AMW warranty ekai, anika brand new. sale wala auction wala jathara gana worry wenna deyak naha. laksha 2k dila, wahane lankawata awama full payment ekata karala aran enna tiyenne
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Na ban mama baluwa eka. Mama me ahanne wahane quality eka,second hand market eka wage dewal walata balapamak wenawada kiyala

    quality wenasak na bn sure sell ekakgen japan walin genna gathoth amw eka pothe brand new kiyala wadina nisa 2 nd hand market eka wadi amw eka
     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    10k wage mulin deela lease ekka dana ekada honda loan ekak gahala loan eka gewana ekada honda.
    lease ekatai loan ekatai deepanko suggestions tikak karadara nethi
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    2018 stingray X eke price eka keeyada dan?

    AMW ganna ekei wenama gennana ekei wenaskam monawada?




    Wenama gennana FZ safety eke radar break, heads up display, lane departure wage options tiyanawa. AMW eke owa naha :) thawa AMW eken gaddi pothe brand new kiyala enawa :P owa tamai wenas kam