Suzuki XBEE පාවිච්චිය ගැන?
Suzuki XBEE වාහනය දැන් ඇවිත් ටිකක් කල් වෙනව. මේ වෙනකොට මේ වාහනය කලක් පාවිච්චි කරපු අය ඉන්න පුළුවන්. එහෙම පාවිච්චි කරපු අය ඉන්නව නම් ඒ ගැන අත්දැකීම් දැනගන්න කැමතියි.
Suzuki Hustler වාහනේ ගත්තම... පාවිච්චි කරපු කිසිම කෙනෙක් ඒකට වරදක් කියල නැහැ. GT ගෙ Xbee Review එක මම බැලුව. ඒක පට්ට. නමුත් නිතර පාවිච්චි කරපු අයගේ අත්දැකීමුත් වටිනව දැනගන්න පුලුවන් නම්....
Driving Experience
Day to day travel Experience
Fuel Consumption
Cargo Usage
Long Distance Travel
Service/Repair/Maintenance
etc...

habayi meka purudu unama ganak nehe. gatta mul dawas wala tikak madi wage.