Suzuki XBEE

hasawan

Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    Damma factory oder kra nm February wtra weddi ganna puluwan wei

    අපෝ මචන් එච්චර කාලයක් බලන් ඉන්න බෑ... දෙසැම්බර් අන්තිම හෝ ජනවාරි මැද වෙනකොට වාහනයක් ගන්න ඕන මචන්...
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    342
    83
    Langley
    අපෝ මචන් එච්චර කාලයක් බලන් ඉන්න බෑ... දෙසැම්බර් අන්තිම හෝ ජනවාරි මැද වෙනකොට වාහනයක් ගන්න ඕන මචන්...

    Hadissi wenna honda ne miniho iwasa hitahan:frown:
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    XBee

    Gear System එක Tiptronic නිසා අවුල් නැද්ද? :confused: 53කට ගානත් වැඩී වගේ.... 53ක පෙනුමක් නෑ... option ටික නම් හොඳය්:love:...
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    ඔවු අමුතුම ගතියක් තියෙනවා මොඩ ගඩොල් බාගයක් වගේ.​
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Gear System එක Tiptronic නිසා අවුල් නැද්ද? :confused: 53කට ගානත් වැඩී වගේ.... 53ක පෙනුමක් නෑ... option ටික නම් හොඳය්:love:...

    4.6M walata Ikman 1k thiyenawa....

    Import kaloth below 4.3M ganna puluwan wei
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    XBee

    තාම පාරෙ දකින්න නෑ.. කට්ටිය වැඩිය කැමති නෑ වගේ වාහනේට..:no: