මචං. අද උදේ ස්වර්ණවාහිනියේ එළ සීන් එකක් උනාලු නේද. 

අර කේනදර බලල විස්ථර කියන වැඩසටහන. ඒක තියෙන කෙනෙක් මෙතන දාන්නකෝ හැමෝටම බලන්න 

----------- මෙන්න සිද්දිය -------
වීඩියෝ එකක් තියෙනවනම් දාපල්ලකෝ...

--------- මචංලා.... අපේ SaNDun වීඩියෝ එක දාල තියෙනවා... බලලම කොමෙන්ටුවකුත් දාල අපේ කොල්ලට පොඩි sup එකකුත් දීලම යමු....
http://www.elakiri.com/forum/showpost.php?p=15374500&postcount=44

අර කේනදර බලල විස්ථර කියන වැඩසටහන. ඒක තියෙන කෙනෙක් මෙතන දාන්නකෝ හැමෝටම බලන්න 

----------- මෙන්න සිද්දිය -------
ම්ම්ම්ම් මම ඕක බැලුවා.... මේකයි මචන් උනේ. උදේ program එකට කේන්දර බලන කෙනාට මහජනතාව එවපු කේන්දර ව්ලට උත්තර දිදී එවෙලේ ඒ අයිති කාරයව live phone එකෙන් තියාගෙන් පලා පල කියනවා. කොහොම හරි කොහෙද මන්දා ගෑණියෙක් ( ජෝතිශ්‍යය සංගමයක සාමජිකාවක් ) තමන් කවුද යන්න බව නොපවසා යම් කිසි කේන්දරයක් එවලා තියෙනවා පලා පල කියන්න. අම්මට සිරි කේන්දර බලන එකා කේන්තියෙන් කියාපි මේකට අනුව මුන් 3 දෙනාට වලිග තුනක් තියෙන්න ඔනිනේ කියලා... පස්සේ මූ ගේම ඉල්ලනවා අර ගැණිගෙන්... ඔබතුමියේ # හොයන් මම එනවා බොරු නම් කියලා පට්ට ගේම. පස්සේ බැලීනම් අර ගැනි බල්ලෝ 3 දෙනෙකුගේ කේන්දරයක් එවලා මූ ඇත්ත බුවෙක්ද කියලා බලන්න.... අරූට නහුතෙට තද වෙලා බැන්නේ නැතැයි....... හික්![]()

Last edited: