Swarnavahini කේන්දරේ...

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    වෙලාව බලලා සතෙක්ද නැද්ද කියලා කියන්න පුලුවන්ද කියලා දන්නේ නෑ. හැබැයි ඕක වුනේ ස්වර්ණවාහිනියේ නම් 100% ප්ලෑන් කරලා කරපු වැඩක්.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අපි නොදන්න සෝම අක්කා
    :lol::lol::lol::lol::lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    ජ්‍යෝතිෂ්‍ය අවබෝධය ඇති අය සඳහා පමණයි.
    ලග්නය සහ 3 වැන්නේ යෝග දෙස කල්පනාකාරීව බලන්න.එළිපිට පැහැදිලි කිරීමට යාමෙන් වැළකී සිටිමි;)

    මම මේ නිවුස් එක බලන වේලාවේ තත්කාලය.

    3_dogs_thathkala.png

    thrune na ban..:rolleyes: mey kendara pora attada boruda kiyala tiyenne withrak kiyapan:P
     

    chamara_lk

    Junior member
  • Oct 28, 2006
    54
    7
    8
    very good marketing theory !



    මචං. අද උදේ ස්වර්ණවාහිනියේ එළ සීන් එකක් උනාලු නේද. :D:D:D අර කේනදර බලල විස්ථර කියන වැඩසටහන. ඒක තියෙන කෙනෙක් මෙතන දාන්නකෝ ‍හැමෝටම බලන්න :yes::yes:

    ----------- මෙන්න සිද්දිය -------


    වීඩියෝ එකක් තියෙනවනම් දාපල්ලකෝ... :lol::lol::lol::lol:

    --------- මචංලා.... අපේ SaNDun වීඩියෝ එක දාල තියෙනවා... බලලම කොමෙන්ටුවකුත් දාල අපේ කොල්ලට පොඩි sup එකකුත් දීලම යමු....

    http://www.elakiri.com/forum/showpost.php?p=15374500&postcount=44