Swarnavahini කේන්දරේ...

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Swarnavahini - Ayubowan Sri Lanka - Tharu Piri Sanduda - Horoscope of 3 Dogs

    Astrologist: Bisara Chanakya Manage
    Contact No: 0759 55 00 55



    http://www.youtube.com/watch?v=alD38TFYtUs

    අඩෝ මූ පට්ට බොරුවක් බං කරන්නේ?
    ඔය කියන විදියට මේ ලෝකේ කාලය එක එක සතුන් ඉපදෙන කාලයන් ලෙස වර්ග කරන්න පුළුවන් නේ එහෙනම්. ඕනෙම මොහොතක මනුෂ්‍යයෙක් ඉපදෙන්න පුළුවන් බං. මේවට අහුවෙන උනුත් ඇති. ඌ කිව්වා වගේ අපි කොන්දේ බැඳපු චීන්නු නෙමෙයි නේ.
    :lol::lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ මූ පට්ට බොරුවක් බං කරන්නේ?
    ඔය කියන විදියට මේ ලෝකේ කාලය එක එක සතුන් ඉපදෙන කාලයන් ලෙස වර්ග කරන්න පුළුවන් නේ එහෙනම්. ඕනෙම මොහොතක මනුෂ්‍යයෙක් ඉපදෙන්න පුළුවන් බං. මේවට අහුවෙන උනුත් ඇති. ඌ කිව්වා වගේ අපි කොන්දේ බැඳපු චීන්නු නෙමෙයි නේ.
    :lol::lol::lol::lol:


    සිරාවට බං ඕකම ඔය ගෑනිව ප්ලෑන් කරාද කියල කවුද දන්නේ ලොල් :lol::lol::lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya wage marketing tricks thiyenawa. Devala wala sasthra kiyana than walath , deviyan magin Leda suwa karana place walath oka kerenawa. Nirogi ekek boruwata avidinna bariwa wage ussagena enawa. Ehema nathnam marenna tharamata asanipa wage raga pamak dala enne. Boru deviyagen prathikara gatthata passe ussagena apu leda sanipa wela hodhata avidagena yannawa anith ayata penna. Mewa kapati wada. Serama unge eun. Plan karala karana wada. Ahu wenna epa. Kendarayakin live ochhra ikmanata nivaradiwa kiyanna baha. Nivaradiwa palapala kiyanna onama jagathekuta TIME ona.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ම්ම්ම්ම් මම ඕක බැලුවා.... මේකයි මචන් උනේ. උදේ program එකට කේන්දර බලන කෙනාට මහජනතාව එවපු කේන්දර ව්ලට උත්තර දිදී එවෙලේ ඒ අයිති කාරයව live phone එකෙන් තියාගෙන් පලා පල කියනවා. කොහොම හරි කොහෙද මන්දා ගෑණියෙක් ( ජෝතිශ්‍යය සංගමයක සාමජිකාවක් ) තමන් කවුද යන්න බව නොපවසා යම් කිසි කේන්දරයක් එවලා තියෙනවා පලා පල කියන්න. අම්මට සිරි කේන්දර බලන එකා කේන්තියෙන් කියාපි මේකට අනුව මුන් 3 දෙනාට වලිග තුනක් තියෙන්න ඔනිනේ කියලා... පස්සේ මූ ගේම ඉල්ලනවා අර ගැණිගෙන්... ඔබතුමියේ # හොයන් මම එනවා බොරු නම් කියලා පට්ට ගේම. පස්සේ බැලීනම් අර ගැනි බල්ලෝ 3 දෙනෙකුගේ කේන්දරයක් එවලා මූ ඇත්ත බුවෙක්ද කියලා බලන්න.... අරූට නහුතෙට තද වෙලා බැන්නේ නැතැයි....... හික්:rofl:
    aiyo salli :lol:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජ්‍යෝතිෂ්‍ය අවබෝධය ඇති අය සඳහා පමණයි.
    ලග්නය සහ 3 වැන්නේ යෝග දෙස කල්පනාකාරීව බලන්න.එළිපිට පැහැදිලි කිරීමට යාමෙන් වැළකී සිටිමි;)

    මම මේ නිවුස් එක බලන වේලාවේ තත්කාලය.

    3_dogs_thathkala.png
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අනේ බන් මචන්ලා මේ වගේ පල් හොරුන්ට අහුවෙන්න එපා.. මේ වගේ පල් හොරු මාර්කට් කරන්නේ. ඔය වේස ස්වර්ණවාහිනියි, මවුබිම පත්තරෙයි තමයි...

    මූ තනිකර කරන්නේ පට්ටපල් බොරුවක්. මුගේ ම ප්ලෑන් එකක් මූ වැඩ්ඩෙක් කියල රටට පෙන්නන්න.. මොකද ඔය වගේ එකක් දැක්කම ලස්සනට ගොනාට අඳින කම්බ මීහරක් ලංකාවේ ඕනතරම් වැහි වැහලනේ..

    යකෝ තත්පරේට ලෝකේ කොච්චර මිනිස්සු ඉපදෙනවද? මේ වෙලාවට එකෙක්වත් උපදින්නේ නැහැයි කියන්නේ කොහොමද? :lol::lol::lol: අම්මප මේ වගේ රට අන්ඩපාලල මේ වගේ අද මිනිස්සු ප්‍රසිද්දියේ ගොනාට අන්දන්නේ.. මේ වගේ තුට්ටු‍ දෙකේ මාද්‍යය තියෙන නිසානේ.. :growl::growl:
     
    • Like
    Reactions: tharakato

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mamath oya program eke kotasak baluwa. Oya wagema thawa boruwak kiwa sahayogayen. Live call eken connect wela birth time ahala , Meka ahapi call eka dunna ekagen , lagadi davasaka sariraye kapumak unadha kiyala . Call eka deepu eka kiyapi , ow ehema una . u lagadi uge Kidney ekak venath rogiyekuta donate kala kiyala. Ama kidney eka labuna rogiyage name and place eka kiwwa cqall ekenma call eka deepu kena. Kidney eka deepu eka true wenna puluwan . Ravateema thienne call eka dunna wakugadu donate kalapu kena , meyage friend kenek, ehema nathinam money kiyak hari deela miniha allagena. danna deyak gana boruwata pala pala kiyanawa.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    අනේ බන් මචන්ලා මේ වගේ පල් හොරුන්ට අහුවෙන්න එපා.. මේ වගේ පල් හොරු මාර්කට් කරන්නේ. ඔය වේස ස්වර්ණවාහිනියි, මවුබිම පත්තරෙයි තමයි...

    මූ තනිකර කරන්නේ පට්ටපල් බොරුවක්. මුගේ ම ප්ලෑන් එකක් මූ වැඩ්ඩෙක් කියල රටට පෙන්නන්න.. මොකද ඔය වගේ එකක් දැක්කම ලස්සනට ගොනාට අඳින කම්බ මීහරක් ලංකාවේ ඕනතරම් වැහි වැහලනේ..

    යකෝ තත්පරේට ලෝකේ කොච්චර මිනිස්සු ඉපදෙනවද? මේ වෙලාවට එකෙක්වත් උපදින්නේ නැහැයි කියන්නේ කොහොමද? :lol::lol::lol: අම්මප මේ වගේ රට අන්ඩපාලල මේ වගේ අද මිනිස්සු ප්‍රසිද්දියේ ගොනාට අන්දන්නේ.. මේ වගේ තුට්ටු‍ දෙකේ මාද්‍යය තියෙන නිසානේ.. :growl::growl:

    +8 :yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ජ්‍යෝතිෂ්‍ය අවබෝධය ඇති අය සඳහා පමණයි.
    ලග්නය සහ 3 වැන්නේ යෝග දෙස කල්පනාකාරීව බලන්න.එළිපිට පැහැදිලි කිරීමට යාමෙන් වැළකී සිටිමි;)

    මම මේ නිවුස් එක බලන වේලාවේ තත්කාලය.

    3_dogs_thathkala.png
    --------Sithata adipathi MOON and Buddhiyata , igenimata , mahathma gathi walata adhipathin wana GURU AND BUDDHA piliwelin KETHU AND KUJA GEN PIDITHAWA HANIYATA PATHWA ATHA. Enam ema velawa MINISUN RAVATEEME, BORU KEEME TIME EKAI.
     

    thushanchamika

    Junior member
  • Dec 3, 2011
    73
    6
    8
    මම නම් හිතන්නේ මේක මේ යකාම කියවලා කරවපු වැඩක් තමන්ගේ තැන හදාගන්න සහ Promote වෙන්න පුලුවන් නිසා.එතකොට මිනිස්සු ගොඩක් ම මේවා ඇත්ත කියලා විශ්වාස කරනවානේ. :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no: