Swarnavahini කේන්දරේ...

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ඔව බොරැ බන් ෆේමස් වෙන්න කරපු වැඩක්‍ වේලාව බලල වලිග කියන්න පුලුවන්ද?ඔය වෙලාවට ලමයින් ඉපදෙන්නේ නැද්ද? දැන් ගැණු හැත්ත රැවටිලා ඇති අම්බානකට
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    ඇයි බං මේ කියන වෙලාවෙත් ළමයි කි දෙනෙක් ඉපදෙනවද
    ඇයි වලිග නැති සත්තුත් ඉපදෙනවනේ
    මු හිතන් ඇති අපි ඔටුවෝ කියල.
    මේක ඔකගේම plan එකක්. කතා කලේ ඕකගේ ගෑණි වෙන්න ඇති.
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    Neil Armstrong හදට ගිහින් අවුරුදු 50 කට වැඩි.... අපි තාමත් හද දිහා බලන් පලා පල කියනවා.... :rofl::rofl::rofl: අනේ මන්ද මචංලා.. එක එක්කෙනාගේ අදහස්නේ....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Neil Armstrong හදට ගිහින් අවුරුදු 50 කට වැඩි.... අපි තාමත් හද දිහා බලන් පලා පල කියනවා.... :rofl::rofl::rofl: අනේ මන්ද මචංලා.. එක එක්කෙනාගේ අදහස්නේ....

    eththatama giyada?:baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Neil Armstrong හදට ගිහින් අවුරුදු 50 කට වැඩි.... අපි තාමත් හද දිහා බලන් පලා පල කියනවා.... :rofl::rofl::rofl: අනේ මන්ද මචංලා.. එක එක්කෙනාගේ අදහස්නේ....

    ඔව් බං. මම මේ video එක අපේ අම්මලට පෙන්නුවා. ඒ ගොල්ලෝ යන්න හදනවා මුගෙන් කේන්දරේ බලව ගන්න. මේ වගේ දක්ෂ මිනිස්සු ඉන්නේ කලාතුරකින්ලු. මම කිව්වා මූ බොරුවක් කරන්නේ කියල. ඒත් පිළිගන්නේ නෑ. හොඳට ජොතිෂ්‍ය දන්නා අයට කියන්න පුළුවන්ලු. අනේ මන්ද බං. මට එපා වෙනවා...
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඔව් බං. මම මේ video එක අපේ අම්මලට පෙන්නුවා. ඒ ගොල්ලෝ යන්න හදනවා මුගෙන් කේන්දරේ බලව ගන්න. මේ වගේ දක්ෂ මිනිස්සු ඉන්නේ කලාතුරකින්ලු. මම කිව්වා මූ බොරුවක් කරන්නේ කියල. ඒත් පිළිගන්නේ නෑ. හොඳට ජොතිෂ්‍ය දන්නා අයට කියන්න පුළුවන්ලු. අනේ මන්ද බං. මට එපා වෙනවා...

    ජනප්‍රියතාවයෙන් පල්ලම් බහින ස්වර්ණවාහිනියේ තුප්පයි මාධ්‍ය සදාචාරයේ එක් කොටසක් ඕක තමයි. උන්ම වැඩේ සෙට් කරලා රටේ බහුතර සම+හරක් ව අන්දවන්න අඹරපු ගුලියක් :D
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    නම මට මීටර් නෑ... බුවා පොරක් වගේ පෙනුන නිසා මම # එක ලියා ගත්තා.;) මෙන්න... 0759 55 00 55

    මෙන්න මේවට තමයි පුතේ මර්කටින්ග් කියන්නේ.උන්ම වැඩේ කරලා ප්‍රසිද්ද වෙන්ව..දැන් ඔය පොරව විශ්වාස නොකරන කෙනෙක් නැහැනේ බන්.. මිනිහ හෙනම මොලයක්.එක්කෝ මේක ස්වර්ණ වාහිනියේ වැඩක් නැත්නම් උන්ගේම වැඩක්..මොනවා උනත් පට්ට මරකටින්ග් ටික්ස් එකක් :yes::yes:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අනේ බන් මචන්ලා මේ වගේ පල් හොරුන්ට අහුවෙන්න එපා.. මේ වගේ පල් හොරු මාර්කට් කරන්නේ. ඔය වේස ස්වර්ණවාහිනියි, මවුබිම පත්තරෙයි තමයි...

    මූ තනිකර කරන්නේ පට්ටපල් බොරුවක්. මුගේ ම ප්ලෑන් එකක් මූ වැඩ්ඩෙක් කියල රටට පෙන්නන්න.. මොකද ඔය වගේ එකක් දැක්කම ලස්සනට ගොනාට අඳින කම්බ මීහරක් ලංකාවේ ඕනතරම් වැහි වැහලනේ..

    යකෝ තත්පරේට ලෝකේ කොච්චර මිනිස්සු ඉපදෙනවද? මේ වෙලාවට එකෙක්වත් උපදින්නේ නැහැයි කියන්නේ කොහොමද? :lol::lol::lol: අම්මප මේ වගේ රට අන්ඩපාලල මේ වගේ අද මිනිස්සු ප්‍රසිද්දියේ ගොනාට අන්දන්නේ.. මේ වගේ තුට්ටු‍ දෙකේ මාද්‍යය තියෙන නිසානේ.. :growl::growl:
    :dull:
    අනිවාර්යෙන් මචං උඹ කියන එක සහතික ඇත්ත.මෙහෙමත් ආතල් ගන්න උන් ඉන්නවනේ බන්.මේවට රැවටෙන උනුත් ඉන්න එකයි අවුල..සිරා වැඩ කාරයෝ ඔහොම පද පාර්ට් දාන් නැහැ බන්..මන් දැකල තියන හඬයි කියන්නේ..
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ජ්‍යෝතිෂ්‍ය අවබෝධය ඇති අය සඳහා පමණයි.
    ලග්නය සහ 3 වැන්නේ යෝග දෙස කල්පනාකාරීව බලන්න.එළිපිට පැහැදිලි කිරීමට යාමෙන් වැළකී සිටිමි;)

    මම මේ නිවුස් එක බලන වේලාවේ තත්කාලය.

    3_dogs_thathkala.png

    pala ponz yanna tho wagema gon huththek thamai uth.....
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මෙන්න මේවට තමයි පුතේ මර්කටින්ග් කියන්නේ.උන්ම වැඩේ කරලා ප්‍රසිද්ද වෙන්ව..දැන් ඔය පොරව විශ්වාස නොකරන කෙනෙක් නැහැනේ බන්.. මිනිහ හෙනම මොලයක්.එක්කෝ මේක ස්වර්ණ වාහිනියේ වැඩක් නැත්නම් උන්ගේම වැඩක්..මොනවා උනත් පට්ට මරකටින්ග් ටික්ස් එකක් :yes::yes:

    :yes::yes:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ලෝකෙ හැම තත්පරේම බබාලා 5ක් උපදිනවා. එහෙව් එකේ මෙයා කෝමද කියන්නේ මේ වෙලාවට මනුස්ස උපතක් වෙන්න බෑ කියලා.??
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ලෝකෙ හැම තත්පරේම බබාලා 5ක් උපදිනවා. එහෙව් එකේ මෙයා කෝමද කියන්නේ මේ වෙලාවට මනුස්ස උපතක් වෙන්න බෑ කියලා.??
    ලෝකේ හැම තැනම එක මොහොතකදි වෙලාව එකම නෙමෙයි. ;)
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඔව් බං. මම මේ video එක අපේ අම්මලට පෙන්නුවා. ඒ ගොල්ලෝ යන්න හදනවා මුගෙන් කේන්දරේ බලව ගන්න. මේ වගේ දක්ෂ මිනිස්සු ඉන්නේ කලාතුරකින්ලු. මම කිව්වා මූ බොරුවක් කරන්නේ කියල. ඒත් පිළිගන්නේ නෑ. හොඳට ජොතිෂ්‍ය දන්නා අයට කියන්න පුළුවන්ලු. අනේ මන්ද බං. මට එපා වෙනවා...

    kelaniye shanthi vihaaraye haamuduruwo gawata yanna, kiwwoth kiwwa thama itin,

    0112913727