oka ada tv pennuwa kiyala oya wuna de hari gassana be ne ban,okun tv pennala mulu lankawata charter kal ne,mokadda wune sethe? hemadama pennanawa ne ban minissuge we weradi. ungen weradi wenne nedda?





නෑ මචන්.. සිද්දියට මටත් මුලදි අප්සට්.. මම හිතුවෙ පාර්ක් එකක් කියල.
බලනකොට උන් දෙන්නත් වැරදි තමයි බන්. කැලණි පන්සල ඉස්සරහ. එතනම තමයි පාර තියෙන්නෙ. මූණුත් වහල තමයි දැම්මෙ.



අම්මපා තරුණ කාලේ ප්‍රේම කරන ජවනිකා දාලා පොරවල් වෙන්න හදනවා. ස්වර්නවාහි*යේ අයිතිකාරයො වගේ හිටපු අර ජැක්සොන් එකෙම කෙල්ලො උස්සපුවා Record කරන්න එකෙක්වත් ඉදලා නැද්ද??
තරුණ කාලේ කරන ප්‍රේමයට වඩා 60 පැනපු ගල්යුගයේ රිලව් වාහිනියෙම කෙල්ලො එක්ක කොරන කොලම් දවසේ ආදර්ශය කියලා වත් උන්ට දාන්න කියන්න ඔනා![]()

නෑ මචන්.. සිද්දියට මටත් මුලදි අප්සට්.. මම හිතුවෙ පාර්ක් එකක් කියල.
බලනකොට උන් දෙන්නත් වැරදි තමයි බන්. කැලණි පන්සල ඉස්සරහ. එතනම තමයි පාර තියෙන්නෙ. මූණුත් වහල තමයි දැම්මෙ.



mama ada oya scene aka dekka machan mama tv aka off karala demma,oke inna stafe ake aya hoda hotel walata gihin athal gatthata ,ahinsaka dupath kellonta salli ne un ohoma thenakata gihin sathutu wenawa,oka vedio karapu akath manasika rogiyek ban mama hitanne......
උන්ට තියෙන්නේ ඔයෙ වගේ ගොන් ආතල් තමයි.. එක්කො මිනිහෙක් අඩන එකක් විකුනනවා..
උන් හොදයි නිව්ස් කියන්න නෙවේ කවි කියන්න... අමහර වෙලාවට කවි කියන්න ගිහින් වරද්ද ගන්නව ලෑජ්ජවෙ බෑ..![]()



UBA NEDA EYE NEWS WALA BADAGENA HUTIYE.PONNAYO OKA KARANNA ROOM EKAKATA GIYANAM MOKADA?


මචං මොනව උනත් ඒ දෙන්න කරපු වැඩේ වැරදියිනෙ.මේ විදිහට ගියොත් තව අවුරුදු 10කින් පන්සල් ගාව මිනිස්සු මීට හපන් දේවල් කරයි.ඊට කලින් මෙහෙම ටී.වී එකේ පෙන්නල හරි ඉදිරියට මේ වගේ දේවල් වෙන එක නැවතුනොත් හොදයි.
අනික ඒකෙ මූණු දෙක පෙන්නුවෙත් නෑනෙ.



ඕකුන් හෑමදාම ගන්නේ ඔය වගේ ගොන් ආතල් තමයි. 1%ක් විතර තමයි මහලොකු වෑරද්දක් කියන්න පුලුවන් දෙයක් පෙන්නන්නෙ. ඉතුරු 99%ම මිනිස්සුන්ගෙ අසරණකමට හිනාවෙන ඒවා තමයි.![]()
