Sweden වල jobs නැද්ද සිංහළු ?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    IT harenna Language nathnam godak jobs amarui machan

    IT unath dan globally lay off yana nisa, jobs mara adui Sweden walath

    kohe giyath dan enna unath ready wela yanna ona

    mama danna ekkanke 491 Visa australia gihilla sathi 3kin awaa uta set na kiyala, porage welawata government resignation eka approved wela thibee na dan aiyth job eka karanawaa lanakwee

    Life eka minissunta set wena widiya thama, hamotama rata giya kiyala hari yanneth na kela wenneth naa
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    Ube sweden da inne machan? Ape cousin nangith labana mase enna inne....ekige agent kiyala one tharam food delivery jobs ehema thiyenawa baya wenna epa kiyala.... :yes:
    Foodora කරන්න පූලුවන් වාහනයක් ගත්තම, ඒවායින් ජීවත් වෙන්න රෙන්ට් ගෙවන් යන්න පූලුවන්... Bolt Wolt කියල්ත් කම්පනි තියෙනව.. ඒවටත් පට්ටම තරගේ වෙන රටවල් වල එවුනුත් එක්ක..

    හිතහන්කෝ අපි ඉන්න සිටි එකේ එරියා මැනෙජර් පක්කෙක් හෝ ඉන්ංදියන් එකෙක් කියල ඌ මලාට ලංකාවේ එකෙක් ට චාන්ස් එකක් දෙන්නේ නෑ ශිෆ්ට් දෙන්නේ අඩුවෙන්..

    අනිත් එවුන් සෙනසුරාදා ඉරිද වැඩ අපි නෑ එවා තමා බිසීම දවස්... ඔන්න ඇත්තම ඩිලිවරි තත්වේ..

    ඔය මොකෙන් වත් වර්ක් පර්මිට් දාන්න බෑ ජොබ් එක හම්බ උනත්.. ආදයම මදි... ඒවයෙන් දෙන්නෙත් නෑ...
     
    chamira85

    Active member
  • Sep 28, 2007
    254
    187
    43
    Meki mekige field ekema job 1 k hoyanna aththe.ahrmabhoyanna amaruine. Odd jobs kara nam jobak set wei.
    This is the point. They want someone who is competent in working in their culture. They would not take someone straightly because they are not confident. Those who work in odd jobs, they know that person have an understanding about their working culture.
     
    • Like
    Reactions: sami_boy

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,470
    25,742
    113
    දන්න පවුලක් UK ඉඳන් ආවා.. Microbiologist job නැහැ කියලා.
     
    • Haha
    Reactions: Hankook

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    IT harenna Language nathnam godak jobs amarui machan

    IT unath dan globally lay off yana nisa, jobs mara adui Sweden walath

    kohe giyath dan enna unath ready wela yanna ona

    mama danna ekkanke 491 Visa australia gihilla sathi 3kin awaa uta set na kiyala, porage welawata government resignation eka approved wela thibee na dan aiyth job eka karanawaa lanakwee

    Life eka minissunta set wena widiya thama, hamotama rata giya kiyala hari yanneth na kela wenneth naa
    IT jobs also not possible without fluent in Swedish.
     
    • Sad
    Reactions: acryan

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,533
    113
    පේමන්ට් එකේ.
    මේ කෙල්ලගේ Google Scholar Account එකක් නෑ. Research Gate එකෙත් Publication 1යි තියෙන්නේ. ඒකත් Last Author. ඒ Publish කරපු Paper එකත් Journal Paper එකක් නෙවේ. ඉතින් Academic Background එකක් නැති අයට PhD Opportunities ගන්න අමාරුයි (MSc කරා අදාල නෑ).
     
    • Like
    Reactions: sami_boy

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේ කෙල්ලගේ Google Scholar Account එකක් නෑ. Research Gate එකෙත් Publication 1යි තියෙන්නේ. ඒකත් Last Author. ඒ Publish කරපු Paper එකත් Journal Paper එකක් නෙවේ. ඉතින් Academic Background එකක් නැති අයට PhD Opportunities ගන්න අමාරුයි (MSc කරා අදාල නෑ).
    සෝමපාල සහෝදරයා මේවා හිතට ගන්න. කාමරේ හොදයි නෙද්