Europe walin hondame Denmark Norway Sweden .... mn oya 3 ta ma gehin thiyenewa.... facilities maxxa....
duhnew zealand yanna puluwan neda ban skilled migration walin. ethakota educational qualifications balanawada?
mulin italy waren passe ubata boder haraha yanna puluwan man france swiz giihn tiynnwa epa wnneh winter ekata inna giyama bun
mulin italy waren passe ubata boder haraha yanna puluwan man france swiz giihn tiynnwa epa wnneh winter ekata inna giyama bun
suwidan ithaali ehema unge baasaawa dana ganna epayi ban nawa sea lanthe nam kaddane bung tikak hari shape
ඔව්.. ඒ උනාට හොද රටකට යනවනම් IELTS තියෙන්න ඕනේ.. එක නොකර යනවනම් ස්වීඩන් වගේ රටක් හොදයි. හැබැයි ගිහින් එන්න නමේ,. නැෂනිලිටි ගන්නම ඕනේ.. සදහටම ඉන්න ඒ රටවල් හොදයි.....


machan ehe baasawa igena ganna wenawane....ostaliya eeta hondai... nawasealanthe thama hondama karadarayak na saamakaamii lassanai sseeethalai hulangath sapaiයමන්,.. මමත් එල්ලෙන්නම් නැට්ටේ
machan ehe baasawa igena ganna wenawane....ostaliya eeta hondai... nawasealanthe thama hondama karadarayak na saamakaamii lassanai sseeethalai hulangath sapai

සුද්දෝ දන්නවා නම් උබ මල් මාලා දාල පිළිගනීවි.Sweden හෝ Canada රටක ඉගෙන ගන්න ගිහින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ,
එහෙම නැත්නම් යන්න තියෙන ක්‍රමය ගැන දන්නා කියන කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න .
වැඩි අවදානයක් තියෙන්නේ Sweden සම්බන්දව
කියන්න අපිට අඩුම වියදමකින් sweden, study කරන්න හෝ ජොබ් එකක් කරන්න වගේ එන්න තියෙන ක්‍රමය?
රටේ තියෙන තත්ත්වය ,ඇවිත් පාට්ටයිම් ජොබ් එකක් සොයාගන්න පුලුවන්ද ඉගෙන ගන්න ගමන් කරන්න,
සිටසන් හදාගන්න කොපමණ කාලයක් යනවාද ?
මෙතන කමෙන්ට් එකක් දාන්න බැරි නම් මට PM එකක් හරි දාන්න ලොකු උදව්වක් ,
පොඩි කාලේ ඉදන්ම රටයන්න පිස්සුවක් තියෙන නිසා , මම A/L commerce කලේ B,C,C,S රිසල්ට්.
Canada yanna Laksha 50 vithara pennanna one. Laksha 20 withara first year ekata. Jobs one tharam thiyanawa. Ape rate Doctorslath ehe gihin restuarent wala job karanawa mokada permit gannakan padi hodai ehe. Mulin Canada yanna issella mona area ekatada yanne kiyala select karanna one. Toronto wala jobs adui yannath amarui. Nova Scotia, New foundland, Quebec, wage hodai. Study Canada wage web ekakata gihin details ganna. Canada wala Under graduate degree ekakata yanawanan uba awurudu 21 ta adu wenna one. Nettan University ekaka 1 year complete karala thiyenna one. kohomath university college through thamai yanne. IELTS one.