Sweden, Canada යන්න උදව්වක්

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    උබ රටවල් වල නම් ලියන හැටි තමා මචන් එල. :D:Dසුද්දෝ දන්නවා නම් උබ මල් මාලා දාල පිළිගනීවි.
    mmmmmmm......:confused::confused::confused::confused:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Sweden හෝ Canada රටක ඉගෙන ගන්න ගිහින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ,
    එහෙම නැත්නම් යන්න තියෙන ක්‍රමය ගැන දන්නා කියන කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න .
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    'මමනම් ගියේ ජොබ් එකේ සීන් එකකට' ඇයි ආවේ ජොබ් එක හරි ගියේ නැද්ද ?
    වියදම් එහෙම කොහොමද ? පාට්ටයිම් ජොබ් එකක් කරලා ශේප් එකේ ජිවත් වෙන්න Study කරන්න යන වියදමයි අනිත් දේවල් කවර් කරගන්න පුලුවන්ද?
    ස්විස් හොද රටක් නේද මිනිස්සු ෆෙන්ඩ්ලි නැද්ද ?

    මම ගියෙ මම වැඩ කරන company එකට අදාල වැඩකට. ඒකෙන් වියදම් කරපු නිසා ගැටළුවක් උනේ නැහැ. part time jobs, payments ගැනනම් වැඩි අදහසක් නැහැ මචං.

    රට ගැන කියනවනම් ලස්සන රටක් හැබැයි අවුරුද්දෙන් බාගයක් විතර පට්ට සීතලයි. මිනිස්සු හොඳයි එත් ගොඩක්ම friendly නැහැ. තමන්ගෙ වැඩ කරගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්න තමා කැමති.
     

    deepal.he

    Junior member
  • Jul 2, 2008
    248
    8
    18
    bump machn ....math mee dawas wala araheta meheta duwana wistara dena ganna agency walata ... matath wena ratakata yana pissuwa thiyenawa bang...

    kata hari Australia ,Korean yanna ona nam kiyanna .. legal widiyata yanna system eka kiyala dennam .. sure ekata yawana agency ekakuth set karala dennam ..:)

    oyala kawuru hari Singapore walata job visa walata yana system eka dannawa nam mata kiyanwada ? loku help ekak saho...
    :):)

    machoo mata korean yana system eka kiyapanko goverment seen eka neme ne?
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Milagiriye thiyanawa E visa Law kiyala Agency ekak , mage relation kenek Canada giya eken. Uba gihin avurudu 21ta wadi kiyala Evaluation ekak kara ganin Canada yanna. Ethakota e marks ube visa app ekata add karanawa.:dull: