Sweden visit - help

A.Dinusha

Junior member
  • Aug 29, 2015
    97
    9
    18
    36
    Colombo
    Thota mona Sweden da ban? Ate parak gahala nida ganin.

    b59bff0707b26f1fb4310ef4c6cae063.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Thanks bro reply ekata. No problem.. Hemas , sweden karanne naha mam hithanne.
    Mata PR naha that countries vala. VFS ekata api koytaram funds (show money) pennan onada?
    Cheers
    VFS එකට උබ පෙන්නන්න ඔනා දෙයක් නැ. VFS එක උබට visaa දෙන ඩිසිශන් එකට ඉන්වොල්ව් වෙන්නේ නැ, උන් කරන්නේ ලන්කාවේ රජයේ නීතී අබුව එම්බසිය වෙනුවෙන් උබේ ඩොකියුමන්ට් බාරගෙන එම්බසියට යවන එක.. VFS ස්ටාෆ් එකේ උන්ට බලයක් නැ වීසා ඩිසිශන් එකට ඉන්වොල්ව් වෙන්න.. ලන්කාවෙ ගොඩක් යුරොපියන් එම්බසි තිබ්බට උන් වීසා කන්සියුලර් අෆෙයාර්ස් කරන්නේ ඉන්දියාවේ චෙන්නායි හො ඩිල්ලි වල එම්බසිවලින්. ඒ නිසා පාස්පොට් එහෙට යවන්න ඔනා. ලන්කාවෙන් පාස්පොට් එකක් පිට කරන්න අයිතිකාරය නැතුව නීතියේ විදිවිදාන නැ. එහෙම කරන්න පුලුවන් ආගමන පාලක වරයාගේ අනුමැතිය ඇතුව විතරයි. VFS එකට ඒ අනුමැතිය තියනවා. රුපියල් 1000ක මුදලක් එක පාස්පොට් එකට රජයට් ගෙවන්න ඔනා. මේ ගාස්තුවයි, සේවා ගාස්තුයි, වීසා ෆී එකයි ඩොකියුමන්ට් බාර ගැනීමයි තමා VFS අය කරන්නේ.. උබට වීසා ගන්න මෙච්චර මුදලක් ඔනා කියලා ශෙන්ගන් කන්ට්‍රීස්වල නිශ්චින ගානක් නැ.. ගමනට සරිලන ගානක් තියෙන්න ඔනා. වඩා වටින්නේ සල්ලි නෙමෙයි, උබයි ලන්කාවයි අතර තියන සොශල් සම්බන්දේ.. උබට ලන්කාවට ආයේ එන්න හෙතුවක් තියනවා කියලා පෙන්නන්න ඔනා. උබ හුදෙක් සන්චාර සදහා පමනයි යන්නේ කියලා වීසා ඔෆිසර්ට සැටිස් වෙනවා නම් උබට විස ඇපෲව් වෙනවා
     
    Thanks so very much bro,Great info:
    "Elakiri.com " community eke umba vage kattiya inna eka gana avankavama sathutu venava. Mata ehe natara venna kisima reason ekak naha.I have a good life in here. Mata serama documents penvanna puluvan . Already found an agency.eyala meka process karavi.

    Mam vade harigihin aye mehata avama info: tika share karannam katahari kavadahari useful vevi.
    Thanks again. Have a good sunday mate
    .
     
    Last edited:

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    VFS එකට උබ පෙන්නන්න ඔනා දෙයක් නැ. VFS එක උබට visaa දෙන ඩිසිශන් එකට ඉන්වොල්ව් වෙන්නේ නැ, උන් කරන්නේ ලන්කාවේ රජයේ නීතී අබුව එම්බසිය වෙනුවෙන් උබේ ඩොකියුමන්ට් බාරගෙන එම්බසියට යවන එක.. VFS ස්ටාෆ් එකේ උන්ට බලයක් නැ වීසා ඩිසිශන් එකට ඉන්වොල්ව් වෙන්න.. ලන්කාවෙ ගොඩක් යුරොපියන් එම්බසි තිබ්බට උන් වීසා කන්සියුලර් අෆෙයාර්ස් කරන්නේ ඉන්දියාවේ චෙන්නායි හො ඩිල්ලි වල එම්බසිවලින්. ඒ නිසා පාස්පොට් එහෙට යවන්න ඔනා. ලන්කාවෙන් පාස්පොට් එකක් පිට කරන්න අයිතිකාරය නැතුව නීතියේ විදිවිදාන නැ. එහෙම කරන්න පුලුවන් ආගමන පාලක වරයාගේ අනුමැතිය ඇතුව විතරයි. VFS එකට ඒ අනුමැතිය තියනවා. රුපියල් 1000ක මුදලක් එක පාස්පොට් එකට රජයට් ගෙවන්න ඔනා. මේ ගාස්තුවයි, සේවා ගාස්තුයි, වීසා ෆී එකයි ඩොකියුමන්ට් බාර ගැනීමයි තමා VFS අය කරන්නේ.. උබට වීසා ගන්න මෙච්චර මුදලක් ඔනා කියලා ශෙන්ගන් කන්ට්‍රීස්වල නිශ්චින ගානක් නැ.. ගමනට සරිලන ගානක් තියෙන්න ඔනා. වඩා වටින්නේ සල්ලි නෙමෙයි, උබයි ලන්කාවයි අතර තියන සොශල් සම්බන්දේ.. උබට ලන්කාවට ආයේ එන්න හෙතුවක් තියනවා කියලා පෙන්නන්න ඔනා. උබ හුදෙක් සන්චාර සදහා පමනයි යන්නේ කියලා වීසා ඔෆිසර්ට සැටිස් වෙනවා නම් උබට විස ඇපෲව් වෙනවා

    !00 true
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle

    This is 100% true.

    Machan umbata sponsor invitation eka and other documents ewanawanam agents la one na one documents list eka, vfs ekata gihin (behind dutch hospital building) araganin un denawa requirements with application too .

    online one nam me site eke tiye wistara.
    http://www.swedenabroad.com/en-GB/E...iting-relatives-and-friends--extra-documents/

    VIsit visa nam bit of important things.
    1)Machan umbata sponsor karana kenagen Inbjudan eka genna ganna one. eke
    sign eka th ekka eyage , income pennana swedish tax agency eken dena letter ekath one.
    2) sponsor karana kena, visa officer ta address karala liyana liumakth one
    (sample one nam PM ekak dapan),

    3) Inbujudan eke anuwa tama pennana amount eka tiranaya wenne.
    if its stated that your sponsor pay all your fly ticket and acomodation other related expenses. umbata 5 laks wage tiunama ati.

    if not machan umba accomodation walata gewanawanam booking confirmation one(easily can done by booking.com)

    4)Travel medical insuarence, they ask 30,000 euro
    you can choose plan B on union assuarence 50 000 USD medical cover
    *machan insuarence eka umbe stay ekata wada 2 weeks wath one.

    5) Letters from your employer, granted leave and you work permanantely and salary scale and so. meka HR eken ganna puluwan easy ( sample one nam Pm ekak dapan)

    6) last 3 months salary slips

    7)letter addressed to visa officer about your travel plan and when you coming back , where you staying and so on (sample one nam PM ekak )

    Mehe family ties more important itakota un dannawa aye enawa kiyala.e wage ma questionaire fill karaddi dapan your parents depends on you.

    *machan mataka widiyata thama type kale, prashnayak awoth ahapan help ekak dennam.

    shan071

    Member
    Jul 29, 2008
    39
    8
    0
    Through VFS it's quite easy to apply for visa. I have applied through VFS 2 times. You need to arrange all your documents as they requested before hand.
    When you're submitting your documents they'll give you a questionnaire which basically asks about your visit

    • who's sponsoring
    • how many days and where you gonna stay.
    • Your financial status.
    • Your family details

    To Know More Details about Different Visa Type and How to Apply Follow this Link

    Once you applied you'll get a login to check status of your application.
    To Check Your Status Follow this Link

    *Before you apply you need to have a tempary booking and a insuarence

    Good luck with the process.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    This is 100% true.

    Machan umbata sponsor invitation eka and other documents ewanawanam agents la one na one documents list eka, vfs ekata gihin (behind dutch hospital building) araganin un denawa requirements with application too .

    online one nam me site eke tiye wistara.
    http://www.swedenabroad.com/en-GB/E...iting-relatives-and-friends--extra-documents/

    VIsit visa nam bit of important things.
    1)Machan umbata sponsor karana kenagen Inbjudan eka genna ganna one. eke
    sign eka th ekka eyage , income pennana swedish tax agency eken dena letter ekath one.
    2) sponsor karana kena, visa officer ta address karala liyana liumakth one
    (sample one nam PM ekak dapan),

    3) Inbujudan eke anuwa tama pennana amount eka tiranaya wenne.
    if its stated that your sponsor pay all your fly ticket and acomodation other related expenses. umbata 5 laks wage tiunama ati.

    if not machan umba accomodation walata gewanawanam booking confirmation one(easily can done by booking.com)

    4)Travel medical insuarence, they ask 30,000 euro
    you can choose plan B on union assuarence 50 000 USD medical cover
    *machan insuarence eka umbe stay ekata wada 2 weeks wath one.

    5) Letters from your employer, granted leave and you work permanantely and salary scale and so. meka HR eken ganna puluwan easy ( sample one nam Pm ekak dapan)

    6) last 3 months salary slips

    7)letter addressed to visa officer about your travel plan and when you coming back , where you staying and so on (sample one nam PM ekak )

    Mehe family ties more important itakota un dannawa aye enawa kiyala.e wage ma questionaire fill karaddi dapan your parents depends on you.

    *machan mataka widiyata thama type kale, prashnayak awoth ahapan help ekak dennam.

    ade me sponser karanna puluwan visit visa walata witharada ban? work karanna wage sponser karanna barida ? company ekak wenna onada ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ade me sponser karanna puluwan visit visa walata witharada ban? work karanna wage sponser karanna barida ? company ekak wenna onada ?
    පුලුවන්, ඉන්ඩිවිජුවල් ස්පොන්සර් කරන්න පුලුවන්. ශෙන්ගන්වල එහෙම කරනවනම් අදාල රටේ ලේබර් ඩිපාර්ට්ම්නන්ට් එකේ අනුමැතිය ඔනා. ඒ රස්සවට වෙන ස්වදේශික ගොතයෙක් නැ කියලා ඔප්පු කරවන්න ඔනා. එහෙම නැත්තම් තව විදියක් තියනවා. ඉමිග්‍රේට් වෙච්ච පස්සේ සිටිසන් ගත්තු කෙනෙක් නම් තමන්ගේ බිස්නස් එකට තමන්ට විශ්වාස තමන්ගේ කෙනෙක් ගන්නවා කියන පදනමෙන් පුලුවන්. ඉන්දියන් උන් හොටේල්ස් වලට ගන්නේ එහෙම. ඉන්දියන් එකෙක් රෙස්ටුරන්ට් එකක් දාපුවහම ඒකේ උයන්න දන්නේ ඉන්දියන් උන් විතරයි කියලා රොත්ත පිටින් ඉන්දියන් උන් ගේනවා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ohoma visit ghn natara unot moko ban wenne ???

    un allala ewanawada??
    ඔව්. ඔවර් ස්ටේ කියලා ඩිටේන් කරනවා. ඊට පස්සේ බ්ලැක් ලිස්ට් කරලා එවනවා. ඔස්ට්‍රේලියාව කැනඩාව වගේ රටවල නම් 10 ඉයර්ස් බැන් කරනවා රටට ඇතුල් වීම.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව්. ඔවර් ස්ටේ කියලා ඩිටේන් කරනවා. ඊට පස්සේ බ්ලැක් ලිස්ට් කරලා එවනවා. ඔස්ට්‍රේලියාව කැනඩාව වගේ රටවල නම් 10 ඉයර්ස් බැන් කරනවා රටට ඇතුල් වීම.

    පුලුවන්, ඉන්ඩිවිජුවල් ස්පොන්සර් කරන්න පුලුවන්. ශෙන්ගන්වල එහෙම කරනවනම් අදාල රටේ ලේබර් ඩිපාර්ට්ම්නන්ට් එකේ අනුමැතිය ඔනා. ඒ රස්සවට වෙන ස්වදේශික ගොතයෙක් නැ කියලා ඔප්පු කරවන්න ඔනා. එහෙම නැත්තම් තව විදියක් තියනවා. ඉමිග්‍රේට් වෙච්ච පස්සේ සිටිසන් ගත්තු කෙනෙක් නම් තමන්ගේ බිස්නස් එකට තමන්ට විශ්වාස තමන්ගේ කෙනෙක් ගන්නවා කියන පදනමෙන් පුලුවන්. ඉන්දියන් උන් හොටේල්ස් වලට ගන්නේ එහෙම. ඉන්දියන් එකෙක් රෙස්ටුරන්ට් එකක් දාපුවහම ඒකේ උයන්න දන්නේ ඉන්දියන් උන් විතරයි කියලා රොත්ත පිටින් ඉන්දියන් උන් ගේනවා
    මමවත් දන්නේ නැති මෙච්චර් විස්තර ඔයා කොහොමද අනේ දන්නේ...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    පුලුවන්, ඉන්ඩිවිජුවල් ස්පොන්සර් කරන්න පුලුවන්. ශෙන්ගන්වල එහෙම කරනවනම් අදාල රටේ ලේබර් ඩිපාර්ට්ම්නන්ට් එකේ අනුමැතිය ඔනා. ඒ රස්සවට වෙන ස්වදේශික ගොතයෙක් නැ කියලා ඔප්පු කරවන්න ඔනා. එහෙම නැත්තම් තව විදියක් තියනවා. ඉමිග්‍රේට් වෙච්ච පස්සේ සිටිසන් ගත්තු කෙනෙක් නම් තමන්ගේ බිස්නස් එකට තමන්ට විශ්වාස තමන්ගේ කෙනෙක් ගන්නවා කියන පදනමෙන් පුලුවන්. ඉන්දියන් උන් හොටේල්ස් වලට ගන්නේ එහෙම. ඉන්දියන් එකෙක් රෙස්ටුරන්ට් එකක් දාපුවහම ඒකේ උයන්න දන්නේ ඉන්දියන් උන් විතරයි කියලා රොත්ත පිටින් ඉන්දියන් උන් ගේනවා

    thanks machan :D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    uya danne pattare dammata passe ne :P
    මේ දවසවල පත්තරේ බලන්න නිදහසක් නැ අනේ. වැඩ.. වැඩ.. වැඩ... මම ඇත්තටමයි එයාගෙන් ඇහුවේ.. ලොයර් කෙනෙක්ද එයා.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ දවසවල පත්තරේ බලන්න නිදහසක් නැ අනේ. වැඩ.. වැඩ.. වැඩ... මම ඇත්තටමයි එයාගෙන් ඇහුවේ.. ලොයර් කෙනෙක්ද එයා.
    ලොයර් කෙනෙක්ම වෙන්ඩ ඔනා නැ ඔවා දැනගන්න. ගොඩක් විස්තර එම්බසි කන්සියුලර් ඩිපාර්ට්මන්ට්වල ආකයිව්ස් වල තියනවා. ඊට අමතරව මේවා මයිග්‍රේශන් ස්පෙශලිස්ට්ලත් දන්නවා. මම මේවා ඉගෙන ගත්තේ (MGA) එක කරන කාලෙ.