Sweeping robots අතුගාන රොබෝ

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කිරි ජනතාවනි,

    අතුගාන රොබෝ ගැජට් පාවිච්චි කරන අය කවුද?

    ගාන, කොලිටිය ගැන පොඩි විස්තරයක් දානවද?

    1710234846064.png
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,252
    26,705
    113
    Kandy
    ඔකක් ගෙන්නලා එකෙක් ටැක්ස් එකම තිහක් ගෙව්වා කියලා ට්ග්‍රෙඩ් එකක් තිබුනා
     
    • Like
    Reactions: Mugen

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔය වගේ ලොඩයක් අපේ ඔපිස් එකේ ගෙනල්ල මාසයක්වත් පාවිච්චි කරේ නැ.
     
    Last edited:

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    oka wedak ne, powerful madi bn, anika heat unama motor ekata kela wenawa. mage 2 weeks wage walin motor eka giya.

    habai thamai podda nam eken sellam karanawa :lol: battery eka maru

    gnnawanam hoda smart ekak ganin, ewala route tracking record karagannawa, ethakota piliwelata wede wenawane.
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    678
    829
    93
    මේවා නම් සෙල්ලම් බඩු. ගන්නමම ඕනේ නම් irobot , mi වගේ reputed brand එකකින් ගන්න. නැත්නම් brush එහෙම සවුත්තු වුණාම විසි කරලා දාන්න වෙන්නේ. Replacement Parts නැතුව.
     
    • Like
    Reactions: Mugen