sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    දවස් 4ක් වත් කල් තියාගන්න පුළුවන් කැවිලි වර්ග මොනවා ද?
    කොකිස් කොච්චර දවස් පුළුවන් ද?
    අර කඩවල් වල පැනි රස අලුවා වගේ ජාතියක් තියෙන්නෙ ඒවා කොච්චර කල් තියාගන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ගෙදර හදන කොකිස් නම් සතියකට වඩා තියාගන්න පුලුවන් airtight බෝතලේකට දාලා. කැවුම්,මුං කැවුම් වගේ පැනි රස කෑමත් දවස් 5ක් විතර තියාගන්න පුලුවන්.

    කඩවල්වල තියන පැනි රස කෑම සෙට් වෙන්නේ නැහැ ගොඩාක් කඩවල් වලින් try කරලා තියනවා හැබැයි ගෙදර ඒ පැනි රස අහලකින්වත් නැහැ. මුං කැවුම් නිකන් වේලිච්ච පුන්නක්කු වගේ.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    තල අලුවා සති 3, 4ක් තියන්න පුළුවන්. ආස්මි දවස් 5ක් විතර තියාගන්න පුළුවන් බෝතලේක දාලා.
     
    • Like
    Reactions: SLKolla2020