ඔව් ඒක ඇත්ත...ඒත් මේකෙදි මම හිතන්නෙ ත්‍රීවීල් එක නිසා කාර් එකට බයික් එක පෙනුනෙ නෑ.. බයික් එකට කාර් එක පෙනුනෙ නෑ වගේ..පාර මැද්දෙ යූ ටර්න් එකක් ගහද්දී හරි හරවද්දී හරි ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕනෙ..kellage paththa gannawa nemeyi. ape rate godak ewun hithanawa signal eka damma gaman anith ewun nawaththa nna one kiyala. pradhana margaye ena ewata ida deelayi harawanna one kiyana ewa amathakai.
අපි වැටුනොත් බල්ලෙක් වත් නෑ බංකෙල්ලක් හින්දා බලපං සෙනඟ??
Mama nam oya podi parawal wala uturn gahana wedeta bayai. kadayak assata reverse karala aayi paarata danawa.ඔව් ඒක ඇත්ත...ඒත් මේකෙදි මම හිතන්නෙ ත්‍රීවීල් එක නිසා කාර් එකට බයික් එක පෙනුනෙ නෑ.. බයික් එකට කාර් එක පෙනුනෙ නෑ වගේ..පාර මැද්දෙ යූ ටර්න් එකක් ගහද්දී හරි හරවද්දී හරි ඔයිට වඩා සැලකිලිමත් වෙන්න ඕනෙ..